ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට
මෙම මාසය තුළ ගතවූ දින 08ක කාලයේ දී පමණක් ඩෙංගු රෝගීන් 9,654ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඊයේ දින දක්වා රෝගීන් 65,034ක් වාර්තා…

විශ්වීය කාලාන්තර සමාලෝචන වාර්තාව සම්මත වේ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විශ්වීය කාලාන්තර සමාලෝචන වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වී තිබෙනවා. කෙසේ වෙතත්, අදාළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජිනීවා හි ශ්‍රී ලංකා…
ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකිනවා
ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එමෙන්ම ගෝලීය…
අනන්‍යතාවය හෙළි කර ගැනීමට අපහසු වූ සිරුරු භූමදානය කරයි
පොළොන්නරුව මනම්පිටිය බස්රථ අනතුරින් මිය ගිය, අනන්‍යතාවය හෙළි කර ගැනීමට අපහසු වූ සිරුරු භූමදානය කර තිබෙනවා. පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු මිය…
අති විශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව මෙය නිකුත් කර ඇති…
ගුරු සහයකයින් කඩිනමින් ගුරු සේවයට අනුයුක්ත කළ යුතුයි
ගුරු සහයකයින් කඩිනමින් ගුරු සේවයට අනුයුක්ත කළ යුතු බව ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ආණ්ඩුව ඒ සදහා පියවර නොගතහොත් ඉදිරියේදී විකල්ප…
නිර්වින්දන ඖෂධ 2 ක් භාවිතයෙන් ඉවතට
ගැටලු රැසක් මතු වූ නිර්වින්දන ඖෂධ 2 ක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති…
ගොවීන්ට වවුචර්පත් නිකුත් නොකරයි
2023 – 2024 මහ කන්නයේදී පොහොර මිලදී ගැනීම සදහා ගොවීන්ට වවුචර්පත් නිකුත් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. රසායනික පොහොර හෝ කාබනික පොහොර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදු කර…
භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . සිට නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්…
ආදායම් ප්‍රවර්ධනය ගැන ඉදිරි වැඩසටහන අද ජනපතිට
ශ්‍රී ලංකාවේ ආදායම් ප්‍රවර්ධනය ගැන ඉදිරි වැඩසටහන අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය සිදු කෙරෙන බවයි මුදල් රාජ්‍ය…
බලපත්‍ර රහිතව බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්
බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම් ආරම්භ කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඒ සදහා කණ්ඩායමක්ද යොදවා ඇති බවයි. මේ…
කොළඹ නගරයේ ගංවතුර පාලනයට ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ
කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නාගරික සංවර්ධන හා නිවාස…
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කළ පුද්ගලයන් කොටු
අම්පාර, උහන, වෑරන්කැටගොඩ ප්‍රදේශයේදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උහන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග…
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි…
FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදී…
සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය කණ්ඩායම…
බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
පැයට කිලෝමීටර 200 ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ ‘බාවි‘ සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2024 වසරෙන් පසු ආසියා – පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි බැවින් ඊට මුහුණ දීමට සූදානම් වන ලෙස බලධාරීන් ජනතාවට දන්වා තිබෙනවා. ‘බාවි‘ යනු 1987 වසරෙන් පසු…
ලෝක තෙල් මිල යළිත් ඉහළට
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































