හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව ජූලි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . මෙම නියෝගය නිකුත් කලේ අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන…

ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්
රත්තනපිටිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ ගින්නකින් ඇගලුම් කර්මාන්ත ශාලාවක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න පාලනය සදහා ගිනි නිවීමේ රථ 08 ක් යොදා ගත් බවයි…
ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර…
ගණේමුල්ලෙ සංජීව මරුට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමන්රත්න නැමැත්තා…
Nutella නිර්මාතෘ ජිවිතක්ෂයට
Nutella නිර්මාතෘ Francesco Rivella ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ 97වන වියේ පසුවුණා. ඉතාලි මාධ්‍ය විසින් Nutella හි “පියා” ලෙස Francesco Rivella නම් කරනු…
හෙට උණුසුම වැඩිවෙයි
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙද දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයක හෙට…
හිටපු පා.ම ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි…
රුපියල ඉහළට
අද (18) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැණුම්…
අනෙකුත් බේකරි නිෂ්පාදන මිල එලෙසම
පාන් මිල පහළ ගියද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වෙනස් නොවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. අද මාධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක…
විජයභාහු නෞකාව දිවයිනට
පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධාන කරනු ලැබූ අමාන් – 2025 (AMAN – 2025) බහුපාර්ශවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී…
පඩි වැඩිවීම ගැන විපක්ෂයේ අසත්‍ය චෝදනාවලට පිළිතුරු
අයවැයෙන් වැටුප් වැඩිවීම පිළිබද ඇතැම් පිරිස් හිතාමතාම වැරදි අර්ථකතන සපයන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව…
හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක…
IMF විධායක මණ්ඩලය රැස්වීමේ තීරණයක
ශ්‍රී ලංකාවට අදාළ විස්තීර්ණ ණය වැඩපිලිවෙළ සම්බන්ධයෙන් තුන්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 28 වනදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
ජලසම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්
පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට යමින් තිබෙනවා. මේ නිසා පානීය ජල සැපයුම සීමා සහිත බවයි ජලසම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
අද IPL තරගය
ඕස්ටේ්රලියා – ශ්‍රී ලංකා 20 යි 20 කාන්තා ක්‍රිකට් තරගයේ ජය ලංකාවට
IPL උණුසුම ලොවටම දැනෙයි
රාජස්ථාන් කණ්ඩායම හමුවේ දිල්ලි කණ්ඩායම ලකුණු 12ක පරායක්
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා සුල්තානා කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීමත් සමග ඇය එම පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝර්බින් සමඟ එක්ව නව පක්ෂයක් ආරම්භ කිරිමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඇයව පසුගිය වසරේදී කම්කරු පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබුණේ එරට දරුවන් දෙදෙනෙකුගේ ප්‍රතිලාභ සීමාව ඉවත් කිරීමට සහාය දැක්වීම හේතුවෙන් ඉන්…
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
ට්‍රම්ප්ගේ බදු පනතට අමෙරිකානු කොංග්‍රසයේ එකඟත්වය
දකුණු සුඩානයේ බෝම්බ ප්‍රහාරයක් – පුද්ගලයන් හත් දෙනෙකු මරුට
ටෙක්සාස් හී භූකම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…