හිටපු ජනපති මහින්ද තංගල්ලට – VIDEO –
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද දහවල් නික්ම ගියා. ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවාස අද වනතුරු…

කොමිෂන් සභා සදහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ කටයුතු ආරම්භවෙයි
ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු සදහන් කළේ ඒ…
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 27 වනදා යළි විවෘත කෙරෙයි
පසුගිය වසරේ වසා දැමුණු හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වනදා යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙන බව එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය…
මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක්
පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසනවා. අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ…
විදුලි ගාස්තු සංශෝධනයට කිසිසේත්ම එකඟවෙන්නෙ නැහැ – ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය
විදුලි ගාස්තු සංශෝධනයට කිසිසේත්ම එකග නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න මහතා සදහන් කළේ විදුලිය නිෂ්පාදනය සදහා වැය වන…
ඖෂධ මිලදී ගැනීම සමබන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි
ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස…
බිත්තර ආනයනයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අවසර
බිත්තර හිඟය සහ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් තවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එම බිත්තර, බේකරි කර්මාන්තය…
රුපියල් 100 ට වී මිලදී ගැනීමට වී මෝල් හිමියන් එකඟ වෙයි
රජය විසින් නියම කළ රුපියල් 100 යේ මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන් එකඟ වූ බව නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර…
වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණයක්
මාර්තු මස 01 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ…
ඩොලරයට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වෙයි
පෙබරවාරි 10 දක්වා ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව සියයට බින්දුවයි දශම 3කින් රුපියල අතිප්‍රමාණය වී…
හෙල්මට් නොමැතිව යතුරුපැදියක ගිය තරුණියක් පොලිස් නිලධාරියෙකුට පහර දී පළා යයි
ජාඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ දී හෙල්මට් නොමැතිව යතුරුපැදියක ගිය තරුණියක් නවත්වා පරීක්ෂා කළ පොලිස් නිලධාරියෙකුට පහර දී තිබෙනවා. ඇය යතුරුපැදිය ද එම ස්ථානයේ දමා…
මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි පොලිීසිය සදහන්…
ආණ්ඩුව සතු තුනෙන් දෙකේ බලය නැති කිරීමට ජනතාව සුදානම් – ජාතික ජන බලවේගය
ආණ්ඩුව සතු තුනෙන් දෙකේ බලය නැති කිරීමට ජනතාව සුදානම් බව ජාතික ජන බලවේගය පවසනවා. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගිවිසුමකට අත්සන් තැබීමට අවධානය යොමු කරයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති ගිවිසුමකට අත්සන් තැබීමට අවදානය යොමුව තිබෙනවා. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් රොයිටර් පුවත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය මේ වන විට අබුඩාබිහිදී පැවැත්වෙනවා. B කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයට හොංකොං කණ්ඩායම සහ…
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ෂක්‍ක් එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද…
ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද අබුඩාබිහිදී ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව විශාලතම ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත…
ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට බලපා ඇති ගංවතුර ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා තත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බාලි දූපත්වලට ඇදහැලෙන වර්ෂාව මේ වන විට අඩු වී ඇති අතර පැවති ගංවතුර තත්වය ද මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින්…
ඇමරිකාවේ ප්රභාලයෙකු වෙඩි පහරකින් මරුට
කටාර් ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ට්‍රම්ප්ගෙන් නිවේදනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…