IMF මීළඟ වාරිකය ගැන තීරණය දෙසැම්බර් 17 වෙනිදා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය ඔක්තෝබර් 9 වැනිදා එළැඹ තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක…
නෞකා මගින් ඇති වු හානියට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ඊයේ පාර්ලිම්න්තුවේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා මගින් ඇති වු ආපදා තත්වය සම්බන්ධයෙන් විමර්ශනය…
ගම්පොල තරුණියගේ සිරුර සොයා විමර්ශන
ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ අතුරුදන්ව සිටි තරුණිය ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් එම ප්‍රදේශයේ තරුණයෙකු සිදුකළ පාපොච්ඡාරණයකදීයි මේ බව…
දැනුමෙන් සන්නද්ධ පරපුරක් නිර්මාණය කර ලෝකය ජය ගැනිම සිය අනාගත සැලසුමයි
දැනුමෙන් සන්නද්ධ පරපුරක් නිර්මාණය කර ලෝකය ජය ගැනිම සිය අනාගත සැලසුම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා ස්කිල්ස් එක්ස්පෝ 2023 ප්‍රදර්ශනය විවෘත කරමින්…
රජයට වසරකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ඉතිරි කරදීමට සැළසුමක්
සිය ආයතනයේ සියලුම කටයුතු ඩිජිටල්කරණය කර රජයට වසරකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ඉතිරි කරදීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා. එහි සභාපති…
බඹර ප්රහාරයකි වතු කම්කරු කාන්තාවන් 6ක් රෝහලට
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (12) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත්…
වළල්ලාවිට නිවසක් මතට පස් කන්දක් වැටී හානි
කළුතර වළල්ලාවිට ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් වැටී හානි සිදුව තිබෙනවා. වළල්ලාවිට පහළ හෙවෙස්ස ප්‍රදේශයේ නිවසක් මතටයි මෙලෙස පස් කන්ද වැටී ඇත්තේ. නිවසට හානි සිදු…
මන්නාරම ප්‍රදේශයේ දෙදෙනෙකු අත්අඩංගුවට
මන්නාරම ප්‍රදේශයේ ළමයින් පැහැරගෙන යාමේ උත්සහයක් පිළිබඳව පැතිර ගිය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස්…
බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක්
බදු අය කිරිම් නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
පළාත් 05ට අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වල අද දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
කුරුණෑගල රෝහලේ අංක 72 වාට්ටුවේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයෙකුට හා වෛද්‍යවරියකට පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල…
විදුලි ත්‍රීරෝදරථ නියමු ව්‍යාපෘතිය මෙරටදී ආරම්භ වේ
ආනයන පිරිවැය අවම කරමින් විදුලි ත්‍රීරෝදරථ නියමු ව්‍යාපෘතිය මෙරටදී ආරම්භ කර තිබෙනවා. මෙම නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල…
රටවට නිල් සයුර රැක්මට පළමු නාවික හමුදා කාන්තා කණ්ඩායම දියඹට – Video
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන්…
චන්දික අබේරත්න හා පියත් නිකේෂලට ඇප
පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල යන දෙදෙනාම ඇප මත මුදාහැර තිබෙනවා. මාලිගාකන්ද සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරියේදී දිවයිනට
තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතයි. 2026 වසරේ ජනවාරි මස 8,10 සහ…
බංගලාදේශ තරග සංචාරයට යන 17 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බංග්ලාදේශය වයස අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ…
අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට
අයර්ලන්තය සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද…
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත් කරයි
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත්…
ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට
තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද දින පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා . මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසි සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුර…
රුසියා – යුක්රේන යුධ ගැටුම් විසදීමට ඇමරිකාවෙන් යෝජනා 28 ක්
පාකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































