IMF මීළඟ වාරිකය ගැන තීරණය දෙසැම්බර් 17 වෙනිදා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය ඔක්තෝබර් 9 වැනිදා එළැඹ තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක…
ජනතාව සාමකාමිව කටයුතු නොකළේ නම් වත්මන් තත්ත්වයට ගෙන ඒමට අපහසුයි
රටේ පැවති ආර්ථික අර්බුද හමුවේ ජනතාව අධිශ්ඨානශීලිව පීඩනය දරා ගනිමින් සාමකාමිව කටයුතු නොකළේ නම් වර්තමානයේ රට පවතින තත්ත්වයට ගෙන ඒමට අපහසු වන බව මුදල් රාජ්‍ය…
උඩුදුම්බර හා මාවරල යන ප්‍රදේශවලදි පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්
උඩුදුම්බර හා මාවරල යන ප්‍රදේශවලදි පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. එක් පුද්ගලයෙකු ඊයේ සවස උඩුදුම්බර මීමුරේ ප්‍රදේශයේ දී සූරියඅරණ ගගේ දිය නෑමට ගොස්…
ආපදාවන්ට ලක්වන පිරිස් කඩිනමින් මුදා ගැනීමට උපදෙස්
ගාල්ල, මාතර, රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල…
තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 10 දෙනෙක්
කොවිඩ් ආසාදිත පුද්ගලයින් 10දෙනෙකු ඊයේ (14) දිනයේදී වාර්තා වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ. ඒ අනුව මෙරටින් වාර්තා…
කළුතර දැරියගේ සැකකරුවන් අධිකරණයට – කළුතරට දැඩි ආරක්ෂාවක්
කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව්දෙනා අද (15) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා…
භාණ්ඩ මිල පහල යාමේ වාසිය ජනතාවට ලබා දීමට ආණ්ඩුව ක්‍රියාකල යුතුයි
ලෝක වෙළදපලේ භාණ්ඩ මිල පහල යාමේ වාසිය මෙරට ජනතාවට ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කල යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.…
දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොසින්
බස්නාහිර පළාතේ සහ දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා. පසුගිය…
මැදවච්චියට ස්පා එපා – මහජනතාවගෙන් බලධාරීන්ට ඉල්ලීමක්
මැදවච්චිය නගරයට සම්බාහන මධ්‍යස්ථාන අවශ්‍ය නොවන බවත් ඒ හරහා ළමුන් මෙන්ම වැඩිහිටි පරපුරද නොමග යාමේ ප්‍රවණතාවයක් පවතින බවත් මැදවච්චිය ප්‍රදේශවාසින් පවසනවා. එම නිසා එවැනි මධ්‍යස්ථාන…
එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව අද යළි කැදවේ
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව අද (15) යළි කැදවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී…
බස් රථ නිශ්චිත නැවතුම්පලවල් වල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය අද සිට
අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පලවල් වල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය අද දිනයේ ආරම්භ කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන්…
කිරි ගොවීන්ගේ ජීවනෝපාය ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරනවා
මුලතිව් දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ජීවනෝපාය ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා .…
ඩෙංගු අධි අවධානම් කලාප 59ක් දක්වා ඉහළට
ඩෙංගු අධි අවධානම් කලාප ලෙස රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් නම් කර තිබෙනවා . කෙසේ වෙතත් මෙතෙක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම්…
ඇඟිලි සලකුණ අනිවාර්යයි
අද සිට රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ, සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරියේදී දිවයිනට
තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතයි. 2026 වසරේ ජනවාරි මස 8,10 සහ…
බංගලාදේශ තරග සංචාරයට යන 17 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බංග්ලාදේශය වයස අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ…
අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට
අයර්ලන්තය සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද…
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත් කරයි
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත්…
ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට
තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද දින පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා . මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසි සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුර…
රුසියා – යුක්රේන යුධ ගැටුම් විසදීමට ඇමරිකාවෙන් යෝජනා 28 ක්
පාකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































