විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා . තවත් විෂයන් 11ක් සඳහා…
ජනාධිපති කාර්යාල පරීශ්‍රයේ හා ශැන්ග්‍රිලා හරිත භූමියේ විශේෂ වෙසක් වැඩසටහනක්
ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ සහ ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ පැවැත්වෙන විශේෂ වෙසක් වැඩසටහන අද සිට ආරම්භ වනවා . ඒ අනුව බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය…
ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය රට පුරා පැතිරෙයි
වසර කිහිපයකට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිරෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඔවුන් පෙන්වා දෙන්නේ යම් අයෙකුට උණ වැළඳි දින 2…
දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අවාදානමක්
බදුල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල…
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී නව සීමාවක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ සිට සීමා කර තිබෙනවා. එය නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බලකායක් ද…
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සාභාවෙන් ඉල්ලීමක්
පැවති දුෂ්කර කාල සීමාවන්ට මුහුණ දෙමින් අපොස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි දරුවන්ගේ ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්…
සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගනී
සුඩානයේ යුද ගැටුම් අතරතුර ඉවත් කර ගැනුණු තුන්වන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම මුදා ගෙන තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු මේ වන විට ජෙඩා නුවරට ළඟා වී…
පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමේ තීරණයක්
පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ථ ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමය පවසනවා. ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බවයි…
බුදු පිළිමයකට හානිකල අයෙක් අත්අඩංගුවට
මුලතිව් කෝකිලායි මෝය ප්රකදේශයේ ඉදිකොට තිබූ කුඩා බුදු මැදුරකට හා බුදු පිළිමයකට හානිකල අයෙක් ඊයේ (01) සවස අත්අඩංගුවට ගත් බවට කෝකිලායි පොලීසිය පවසනවා. අදාල බුදුමැදුරට…
තවත් ගල්අගුරු නෞකාවක් දිවයිනට
තවත් ගල්අගුරු නෞකාවක් අද දිවයිනට පැමිණෙන බව ලංකා ගල් අගුරු සමාගම පවසනවා. එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසුවේ ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ගල් අගුරු…
හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට..
කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඝාතනයෙන් අනතුරුව සැකකරු වස පානය කර වරකාපොළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර…
ලිට්රෝ ගෑස් මිල පහලට
කිලෝග්‍රෑම් 12 යි දශම 5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහළ දමන බව ලිට්රෝ සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා…
බඹර ප්‍රහාරයකින් සිසුවියන් තිදෙනෙක් හා සිසුවෙක් රෝහලට
නොර්වුඩ් එල්බඩ පහල කොටස ද්‍රවිඩ විදුහලට එල්ලවු බබර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































