විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
වැඩබලන ආරක්ෂක ඇමැති ප්‍රමිත – සේමසිංහටත් වැඩබලන ඇමැති ධුරයක්
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති හෙයින් ඔහු නැවත…
පොලිස් කොස්තාපල් රියදුරු වරයෙකු අත්අඩංගුවට
පොලිස් බස් රථයක ඩීසල් සොරකම් කළ පොලිස් කොස්තාපල් රියදුරු වරයෙකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල මූලස්ථාන පොලිසියට අයත් බස් රථයක් විශේෂ රාජකාරියක් සඳහා…
පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ…
එළව`ඵ රැසක තොග මිල රුපියල් 100 ත් 240 ත් අතර
වෙළදපොලේ එළව`ඵ රැසක තොග මිල රුපියල් 100 ත් 240 ත් අතර සටහන් වන බව අප වාර්තාකරුවන් පවසනවා. ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් කිලෝවක තොග මිල සටහන්…
චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට ජනපති පිටත්ව යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජුගේ, රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා සමග තවත් 08 දෙනෙකු අද අලුයම කටුනායක…
මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්
මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ අද පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේ…
ණය බර අඩු කර ගැනීමට සැලස්මක්
රට මුහුණ දී සිටින ණය බර අඩු කර ගැනීමේ සැලස්මක් මත රජය ඉදිරියට ගමන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ණය ප්‍රතිවෘ්‍යුහගතකරණය…
වෙසක් උත්සවය සදහා පවත්වන දන්සැල් විශේෂ පරීක්ෂාවකට
වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ අද සිට දිවයිනම…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට ගුරුවරුන් බඳවා ගැනීම අද රාත්‍රී 12 දක්වා දීර්ඝ කෙරේ
2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ අයදුම්පත් යොමු කිරීම් කාලය අද මධ්‍යම රාත්‍රි 12 දක්වා දීරඝ කර තිබෙනවා.…
කොළඹ කොටස් වෙළඳපොළ අද වරුවකට සීමාවෙයි
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු වරුවක් සදහා සීමා කර තිබෙනවා. කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඒ අනුව අද දහවල් 12ට කොටස්…
වසර 04ට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වෙයි
ජනාධිපති අරමුදල මගින් ජනතාවට ලබා දෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙන් ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වු අවස්ථාවේදීයි මෙම…
ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි
ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 69 වන වියේ පසු වූ බාලා, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බවයි…
විශ්වවිද්‍යාල ඇදුරන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
ජනාධිපතිවරයා සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡාව ලබන සතියේදී ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. කෙසේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































