නව පොලිස්පති වැඩ අරඹයි ! – VIDEO –
මෙරට 37 වන පොලිස්පති ධූරයට පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද සිය නිල රාජකාරී ආරම්භ කළා. ඒ පොලිස් මූලස්‌ථානයේදීයි. විශේෂ පොලිස් රථවාහන පෙළපාලියකින් පොලිස් මූලස්ථානයට පැමිණි පොලිස්පතිවරයා පිළිගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින්. පසුව ඔහුට පොලිස් උත්තමාචාර ද පිරිනමනු ලැබුවා. 1969 වසරේ පෙබරවාරි නමවන…

13 අහෝසි කිරීමට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක ට ඉඩ
විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ ඒ…
තෙල් සංස්ථාව ගැන අවධානය යොමු කරන්නැයි දන්වමින් මානව හිමිකම් කොමිසමට ලිපියක්
උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම කැඳවා තිබූ සාකච්ඡාවේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් මතු කළ කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවූ…
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක්
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානවල හා රට පුරා පිහිටි සුවිශේෂී ඵෛතිහාසික බෞද්ධ…
වැටුප රුපියල් හතලිස් එක්දහසට වැඩි පිරිසගෙනුත් බදු අය කර ගන්නා ලෙස යෝජනාවක්
ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස රුපියල් හතලිස් එක්දහස් හයසිය හැට හතට වැඩි මාසික ආදායමක් ලබන සියල්ලන්ගෙන්ම බදු පැනවීමට කටයුතු…
ලංකාවේ ව්‍යාපාරික සංචාරයකට ඇවිත් ගිය FBI ලොක්කෙක් අත්අඩංගුවට
හිටපු FBI නිලධාරියෙකු වන චාල්ස් මැක්ගොනිගල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ FBI නිව්යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලය විසිනි. හිටපු FBI නිලධාරියා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සංචාරයක් අවසන් කර නැවත…
විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට අවවාදයක්
පාස්කු ප්‍රහාරයට අදාළව නඩුව විභාගවන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවවාද කිරීමෙන් පසු ඔහු විත්තිකූඩුවට…
ඊයේ පැවති සර්ව පාක්ෂික සමු`ඵව
ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමු`ඵවට ඉදිරිපත් වූ අතැම් යෝජනා දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට ලක්ව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ දින…
උසස් පෙළ විභාගය ආරම්භ වී අදට දින පහක් ගත වුවද දෛනික විදුලි කප්පාදුව අඛණ්ඩව
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වී අදට දින පහක කාලයක් ගත වුවද මේ වන තෙක් දරුවන්ට විභාගයට මුහුණ දීමට සිදුව ඇත්තේ දෛනික…
හම්බන්තොට මහ රෝහලේ ඖෂධ හිඟයක් – හෘද රෝග ප්‍රතිකාර ඒකකය ද වසා දමයි
හම්බන්තොට මහ රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 120කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. බොහෝ අවස්ථාවල ඖෂධ හිඟ වීම හේතුවෙන් හෘද රෝග ප්‍රතිකාර…
කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය
කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 41ක දුරක් කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත රැස්වීම ලබන සඳුදා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා නැවතත් රැස්වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත්…
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ විසි නවදහස් හයසිය හැට අට දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් හතලිස් අට දහස් දෙසිය පනස් හත්…
ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු මියයයි
අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ නිවැසියන් නිදා සිටියදී ඊයේ රාත්‍රියේ ගින්න…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවට පෙර යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් හමුවීට නියමිතයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමිර් පුටින් අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවට පෙර රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයකට අවස්ථාවක් පවතින බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ යුරෝපා නායකයන් සමග…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…