රට යලිත් ළඟදීම සාමාත්‍ය තත්වයට ?
රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. විදෙස් මාධ්‍ය සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත්…

මෛත්‍රී එළැඹෙන ජනපතිවරණයට
එළැඹෙන ජනාධිපතිවාරණයේදී තමාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි මෛත්‍රීපාල සිරිසේන…
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන ඇතු`ඵ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් ඇතු`ඵ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම පනතට සංශෝධන ඇතුළත් කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස්…
අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටුවීමට පියවර නොගන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග
අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටුවීමට මෙම සතිය තුළ පියවර නොගන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ ර`ඵ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් අද…
මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්
පළාත් පාලන කොමසාරිස්වරු සහ සහකාර කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි මෙම කැඳවීම සිදු කර තිබෙන්නේ.…
නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට
75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. ඒ වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්…
පාර්ලිමේන්තුව ඡායාරූපගත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට
පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපය ඡායාරූපගත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය…
ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් සඳහා අයදුම්පත් කැඳවීම හෙට
ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ දැන්වීම හෙට ජාතික පුවත්පත් හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වනවා . කතානායක මහින්ද යාපා අබේවර්ධන…
ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානකගෙන් ප්‍රකාශයක්
කිසිදු දේශපාලන පක්ෂයකට තමාගේ නැඹුරුතාවයක් නොමැති බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානක පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ දේශපාලන…
ශරීර අවයව තරව්කරුවකු අත්අඩංගුවට
මුදලට විවිධ පුද්ගලයින්ගේ ශරීර අවයව ලබා ගැනීම සඳහා තැරැව්කරුවෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් . එම…
බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීම්
ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව කේන්ද්‍රගතව පවතීන බව කාලගුණ විද්‍යා…
පළාත් පාලන මැතිවරණ වේදිකාවේ පක්ෂ විපක්ෂ මත
පළාත් පාලන මැතිවරණ වේදිකාව එන්න එන්නම උණුසුම් වී තිබෙනවා. මේ, මැතිවරණ වේදිකාවේ සිට ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, සමගි ජන…
මැතිවරණ කොමිසමට අයදුම්පත් කැඳවීම සිදු නොකළ යුතුයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
මැතිවරණ කොමිසමට අයදුම්පත් කැඳවීම සිදු නොකළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අනුව එම කොමිසමට සාමාජිකයින් පත් කිරීම වහාම නවතා දැමිය යුතු බවයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර…
පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක…
නේපාලයේ කඳු ශිඛර 97කට නොමිලේ නගින්න අවස්ථාව
මෙම පියවර ගෙන ඇත්තේ නේපාලයේ දුරස්ථ ප්‍රදේශ ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අදහසිනි. බලධාරීන්ට අනුව මෙම තීරණය ඉදිරි වසර දෙකක කාලයක් ක්‍රියාත්මකව පවතිනු ඇත. සැප්තැම්බරයේ සිට ආරම්භ වන සංචාරකයන් බහුල වන සමයේදී ලොව උසම කඳු මුදුන වන එවරස්ට් තරණය කිරීම සඳහා අවසර පත්‍ර ගාස්තුව ඇමරිකානු ඩොලර් 15,000 දක්වා ඉහළ නගී. නේපාලය සංචාරක අමාත්‍යංශයට අනුව…
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…