යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟ මෙම…

ජපන් සැහැල්ලු දුම්රිය යළි කොළඹට
ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති කැබිනට්…
රජයේ රෝහල්වල සී ටී ස්කෑන් යන්ත්‍ර තවමත් අක්‍රීයයි
සී ටී ස්කෑන් යන්ත්‍ර ඇතුඵ පරීක්ෂණ රැසක් සිදු කිරීමට අදාළ යන්ත්‍රයන් රජයේ රෝහල් පද්ධතිය තුළ තවදුරටත් අක්‍රීය වී ඇති බව වාර්තා වනවා. රජයේ විකිරණ විද්‍යා…
බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සදහා රුපියල් 20 000 ක මුදලක්
බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සදහා රුපියල් 20 000 ක මුදලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම මුදල බිම් සකස් කිරීම සදහා ලබා…
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ නාමලේඛනය අද සිට ප්‍රසිද්ධියට
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ නාමලේඛනය අද දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි . මේ අතර සමාජ සේවා වනිතා…
ශ්‍රී ලංකාවේ සීඝ්‍රතම වර්ධනය සිදු වූණේ තමන් සිටි කාලයේ
තමන් මහ බැංකු අධිපති ධුරය දැරූ කාලයේ ශ්‍රී ලංකාවේ සීඝ්‍රතම වර්ධනය සිදු වූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. කොළඹ පැවති…
විපක්ෂයට ජනතාවගේ ගැටඵ විසදීමට අවශ්‍යතාවයක් නොමැත
විපක්ෂයට ජනතාවගේ ගැටඵ විසදීමට අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය චෝදනා කරනවා. ඇය පැවසුවේ බලය ලබා ගැනීමේ අදහස පමණක් විපක්ෂයට ඇති බවයි. මේ…
පාකිස්ථානයේ කොටස් වෙළඳපොල ඉහළට
පාකිස්ථානය සහ ජාත්‍යන්තර මූලය අරමුදල අතර මාස 8 ක් පුරා පැවති සාකච්ඡා අවසන් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලක් අනුමත වී තිබෙනවා. ඒ…
කාලගුණයෙන් නිවේදනයක්
තද සුළං සහ මුහුද රඵ වීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයට ගස් කඩා වැටීමෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බව සදහන්. මේ අතර…
කොත්තු, රයිස් මිල අද සිට සියයට 10 කින් පහළට
කොත්තු, රයිස් මිල අද සිට සියයට 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ ගෑස්…
රජයේ මුදල් පිළිබද කාරක සභාව අද රැස්වේ
රජයේ මුදල් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම කමිටුව හමුවට අද දිනයේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කැඳවීමටයි කටයුතු…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත නීති සම්පාදකට
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාල පනත් කෙටුම්පත නීති සම්පාදකට යොමු කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව ඊට අදාළ…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත් ගාල්ල…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
ප්‍රබල ශීත කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දමා තිබෙනවා. එමෙන්ම ඊසානදිග ඇමරිකාවේ ප්‍රදේශ හරහා ගමන් කිරීමට මෙම කුණාටුවෙන් බාධා එල්ල වී තිබෙනවා. මෙම කලාපය පුරා දැඩි හිම, තද සුළං සහ භයානක ගමන් තත්වයන් පිළිබඳව බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. හිම කුණාටුව දැනටමත් වොෂින්ටනයේ සිට නිව් ඉන්ග්ලන්ඩ් දක්වා නැගෙනහිර වෙරළ තීරයේ ගමනාගමනයට බාධා කර ඇති අතර,…
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































