මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක්…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
දුම්රිය ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් මතුව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් එම දුම්රිය ස්ථාන අතර ධාවනය…
අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව යළි අලුත් වෙයි
සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අලුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක්…
අදත් වැසි
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර
ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ අනුව දෙසැම්බර් මස පළමු වනදා සිට…
අදත් විදුලිය කැපෙයි
අද දිනයේත් විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දිවා කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය එකයි…
විදුලි බලාගාර සහ ජලාශ විකුණා දැමීමේ සුදානමක් – අනුර කියයි
විදුලි බල මණ්ඩලයට අයත් සියලු බලාගාර රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගය පවසනවා . එහි නායක පර්ලිම්නේතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක…
අසමාරා අද හම්බන්තොට වරායට
සංචාරකයින් 480 ක් රැගෙන මෙරටට පැමිණි අසමාරා ක්වෙස්ට් නෞකාව අද හම්බන්තොට වරායට ළගාවීමට නියමිතයි. සංචාරකයින් 480 ක් හා කාර්ය මණ්ඩලයේ 400 දෙනෙකු සමඟ එම නෞකාව…
උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය
උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිත මෙවර ශ්‍රීපාද වන්දනා සමය සඳහා – පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සඳාතුක කරඬුව, ශ්‍රී සුමන…
රජයේ පාසල්වල තුන්වැනි වාරය අද සිට ආරම්භ වේ
රජයේ පාසල්වල මේ වසරේ 2022 තුන්වැනි වාරය අද සිට ආරම්භ කෙරෙනවා. තුන්වැනි වාරය අද සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. තුන්වැනි වාරය…
බන්ඩි පොහොර බෙදා දීම අද සිට
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම අද සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා . එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි…
අද සිට සංශෝධනය වන දුම්රිය කාලසටහන
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය වන බව, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙරත් මහතා පවසනවා. දුම්රියේ ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩිවීම, වේගසීමා පැනවීම…
වෛද්‍යවරියක් දිවි නසාගෙන
පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වෛද්‍යවරියක් සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ කඩුගන්නාව ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදීයි.…
පොලිස් නිල්ධරිකුට අල්ලස් ලබාදීමට තැත් කල පුද්ගලයකු අත්අඩංගුවට
පොලිස් නිල්ධරිකුට අල්ලස් ලබාදීමට තැත් කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමිතිරිගල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. අදාල ප්ද්ගලයාගේ මිතුරකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
59 හැවිරිදි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ස්නායු රෝගයකින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුට මොළයේ ට්‍රයිජමිනල් ස්නායු රෝගයක් ලෙස හඳුන්වන රුධිර වාහිනී රෝගයක් ඇති බව සල්මන් ඛාන් හෙළි කර තිබෙනවා. ලෝකයේම ආදරය දිනාගත් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඔහු අවසන් වරට ඔහු ඒ.ආර්. මුරුගදාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සිකන්දර්’ චිත්‍රපටයට එක්ව තිබුණා.
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
අමෙරිකානු ප්‍රහාර වලින් පසු පළමු වරටඉරාන උත්තරීතර නායකයා ජාතිය අමතයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…