කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

යාපනයේ බස් රථ අනතුරක්
යාපනය පලෙයි ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් තුවාළ ලැබූ පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථයක් මෙලෙස අනතුරට…
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කඩාවැටීමේ තර්ජනයකට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇති බව එහි සේවකයන් පෙන්වා දෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ට මෙම දිනවල එළවළු ලැබීම් සියයට හැත්තෑ පහකට වඩා අඩුව…
රාජ්‍ය වාණිජ බැංකු ණය පොලිය ඉහල දමයි
රජයට අයත් වාණිජ බැංකු නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබෙනවා. ඒ පිළිබඳ කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමටයි රාජ්‍ය බැංකු…
ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ උද්දමනය පහළ ගොස් ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව මාසිකව නිකුත් කරන ජාතික පාරිභෝගික මිල…
දිනේෂ් වීරක්කොඩි ආයෝජන මණ්ඩලයට
ආයෝජන මණ්ඩලය ට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් දිනේෂ් වීරක්කොඩි මහතා එම තනතුරට පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ…
ද්‍රවිඩ පක්ෂ කිහිපයක් ජනපති සමග සාකච්ඡාවක
දෙමල ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වුණා. එහිදී පසුගිය 13 වනදා පැවති සන්හින්දියව පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේ දී ගනු ලැබූ තීරණ…
හෙට සිට පාසල්වලට නත්තල් නිවාඩු
තුන්වර වාරයේ පළමු අදියර යටතේ අද පාසල්වලට නිවාඩු ලබා දෙනවා. ඒ අනුව හෙට සිට ලබන වසරේ ජනවාරි පළමු වනදා දක්වා නත්තල් නිවාඩුව හිමිවන බවයි අධ්‍යාපන…
මැකෝ සහ නිල් ගව පැටවුන් අද සිට මහජන ප්‍රදර්ශනයට
දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් නිල් සහ කහ පැහැති මැකෝ ගිරව් 4දෙනෙකු හා නිල් පැහැති ගව පැටවුන් දෙදෙනෙකු අද සිට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා. පසුගිය සිකුරාදා…
විදුලිය කැපීමේ වෙනසක්
නත්තල් සැමරුම හේතුවෙන් දෙසැම්බර් මස 24 , 25 සහ 26 යන තෙදිනත් නව වසර උදාව හේතුවෙන් දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වැනිදාත් විදුලිය කැපීමක් සිදු…
බස්නාහිර පළාතේ පාසල් 200කට අධික සංඛ්‍යාව මත්ද්‍රව්‍ය
බස්නාහිර පළාතේ පාසල් 200කට අධික සංඛ්‍යාවක මත්ද්‍රව්‍ය භාවිත කෙරෙන බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව අදාළ පාසල්වලින් එක් ගුරුවරයෙකු සහභාගි කර ගනිමින්…
කොටගල පාසල් ළමුන්ගේ බැග්වල ඖෂධ සහ දහස් ගණනින් මුදල් – Video
පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනිම සඳහා පාසල් ළමුන් දැනුවත් කිරිම සහ පාසලට පැමිණෙන ළමුන්ගේ පාසල් බැගය හදිසි පරික්ෂාවකට ලක් කිරිමේ මෙහෙයුමක් අද (21) දින දිඹුලපතන…
අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක්
වසර 12 කට පසු මෙරට වන අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…