BREAKING NEWS: හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට
බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 26 වැනිදා දක්වා ඊයේ(22) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. වෛද්‍යවරුන් විසින්…

මැතිවරණ කොමිසමෙන් තීරණයක්
තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 15 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 16 වනදා සිටම…
සෙල්වරාසා ඇපමත මුදාහරියි
අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවට එක්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇපමත මුදාහැර තිබෙනවා. ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි.…
මීගමුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක්
මීගමුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක හටගෙන තිබු ගින්න පාලනයට පියවර ගෙන තිබෙනවා. අද අලුයම මෙම ගින්න හටගෙන තිබුණේ කටාන , දිසාගේවත්ත ප්‍රදේශයේ පුද්ගලික කර්මාන්තශාලාවකයි. ගින්න මැඩපැවැත්වීමට මීගමුව,…
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. ඒ…
කප්පිටියට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහරී
කල්පිටිය , කුඩාව වෙරළ තීරයට ගොඩගැසු තල්මසුන් රංචුව නැවත සාගරයට මුදා හැර තිබෙනවා. ඒ නාවික හමුදාවේ මැදිහත් වීමෙන්. තල්මසුන් 14 දෙනෙකු මෙලෙස කල්පිටිය වෙරළට ගොඩගසා…
කාලගුණයේ වෙනසක්
දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර , ගාල්ල , මාතර යන දිස්ත්‍රික්වලට රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම්…
වෙන්දේසියක් පිළිබඳ මහ බැංකුවෙන් ප්‍රකාශයක්
රුපියල් මිලියන 85ක තවත් භාණ්ඩකර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි 15 වනදා සිදුකරන බව මහ බැංකුව පවසනවා. දින 91න් රුපියල් මිලියන 45000ක් දින 182න් රුපියල් මිලියන 20000ක්…
අත්අඩංගුවට ගත් මන්ත්‍රී සෙල්වරාජා අධිකරණයට
පාර්ලිමේන්තු මන්ත්‍රී කජේන්ද්‍රන් සේල්වරාජා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. යාපනයේ පැවති විරෝධතාවක් අතරතුරයි මන්ත්‍රිවරයා ඇතුළු 18කු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අධිකරණ නියෝග කඩ කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවනවා.…
අශ්වයින්ට දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වෙයි
පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට ඩොලර් අර්බුදය හේතුවෙන් සිදු කරන දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසනවා . පවතින ඩොලර් අර්බුදය හේතුවෙන්…
ශ්‍රී ලංකාවේ නාට්‍යවේදියෙකුට ඉන්දියාවෙන් ගෞරව සම්මානයක්
ඉන්දියාවේ පවතී තුන් වන අන්තර්ජාතික ” රංග සේනා ” නාට්‍ය උළෙලේදී ”රංග නාට්‍ය ශාස්ත්‍ර ” නැමැති සුවිශේෂී ගෞරව සම්මානය හිමිකරගත් දේවින්ද වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ…
තැපැල් ඡන්ද අයදුම්පත් 36000ක් ප්‍රතික්ෂේප වෙයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා .…
අත්‍යවශ්‍ය ඖෂධ 140ක් තවමත් නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
මේ වනවිට රෝගී ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 කට වැඩි ප්‍රමාණයක තොග සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. බාහිර…
බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක්
බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . බරවා රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කළේ , පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 600කට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
ඉන්දියාවේ උත්තරාකණ්ඩි ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වළාකුළු පිපුරුමක් සිදුව තිබෙනවා. වළාකුළු පිපුරුමත් සමග එම ප්‍රදේශයට අදික වර්ශාවක් ඇද හැලී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. වර්ශාවත් සමග ප්‍රදේශයේ පසු කදු නාය ගොස් ඇති අතර චමෝලි ප්‍රදේශය හරහා සැඩ ජල පහරක්ද ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් චමෝලි ප්‍රදේශයේ දේපළ හානි රැසක් සිදු වී ඇති අතර කාන්තාවක්…
ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්
නිව්යෝර්ක් නුවර බස් අනතුරක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…