ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. සෙසු ප්‍රදේශවල…

බුත්තලට අයිස් වැස්සක්
බුත්තල නගරයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග අයිස් වැස්සක් ද හටගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම වර්ෂාව හටගෙන ඇති බව සදහන්. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ…
කිලිනොච්චිය මහ රෝහලේ ළමුන් සිව් දෙනාගේ මරණය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි
කිලිනොච්චිය මහ රෝහලේ ළමුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ රෝහල් අධ්‍යක්ෂවරයා විසින්…
අස්වැසුම හකුලාගන්න යැයි අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්
අද දහවල් 12 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා. ප්‍රෝඩාකාරී අස්වැසුම හකුළා ගනිව්- සමෘද්ධිය වහා ලබා දියව්” යන තේමාව යටතේ එය පැවැත්වූ බවයි…
පොළොන්නරුව – මනම්පිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුර පිළිබඳ වාර්තාවක් කැඳවයි
පොළොන්නරුව – මනම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පළාත් මාර්ගස්ථ අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ කඩිනමින් එම වාර්තාව…
ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබෙනවා . අදාළ පත්වීම් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අමාත්‍යාංශ…
හැටන් කලාප කාර්යාලයේ වෑන් රථය බාහිර පුද්ගලයෙක් රැගෙන යයි
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් කේ.ඩි.එච් වර්ගයේ වෑන් රථය වෙනත් පුද්ගලයෙකු විසින් බිමත්ව ධාවනය කර ඇති බවට හැටන් කලාපයේ ගුරුවරුන් පිරිසක් විසින් හැටන් පොලිසියට (09)…
ජාතික රෝහලේ සහ රෝහල් රැසක ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාව අද ඇරඹේ
ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාව අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන්…
අස්වැසුම අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම අදින් අවසන්
අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් අවසන් වීමට නියමිතයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරේ
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව එයාර් ඒෂියා ගුවන් සේවයේ ප්‍රථම මංගල…
ඉසිපතන විදුහල ලකුණු 22 ට 6 ක ජයක් ලබාගනී
පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ සිව්වන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා. ඒ අතරින් පසුගිය සිකුරාදා පැවති තරගයකදී කොළඹ ඩී.එස්.…
අඹන්පොල සිදු වූ බස් රථ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
අඹන්පොල පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ, අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව…
මෛත්‍රී ඇතුළු පිරිසට ලබාදුන් කාලය අවසන්වීමට නියමිතයි
සිය පෞද්ගලික මුදල් වලින්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇතුළු පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති කාලය අනිද්දා දිනයෙන් අවසන්වීමට…
BREAKING NEWS : කොටලීය පාලමේ ගැටුණ බසය ගඟට පෙරළෙයි – 10ක් මරුට
පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමේ ගැටීමෙන් ගඟට පෙරලී යාමෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
2026 – 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අද සිට මාර්තු 08…
ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර…
නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට…
විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර අද සිට…
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































