ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ගාසා තීරය වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාද්‍ය වාර්තා කළේ හජ් දිනයේ ආරම්භයත් සමගින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි. ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 42 දෙදෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ගාසා තීරයේ මානුශීය ආධාර කදවුරු…

පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන ජනවාරියේ සිට
දිවයිනේ සමස්ත පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…
අයවැය ලේඛනයේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම ගැන ප්‍රශ්නයක්
2023 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම හේතුවෙන් අද සිට සියලුම රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇති…
අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය
අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනයයි. එහිදී අදහස් දක්වමින්අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය සංස්ථා 150ක් තවමත් පාර්ලිමේන්තුවට තමන්ගේ වාර්තා එවා නැතැයි අග්‍රාමාත්‍ය…
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදු වූ දුම්රිය අනතුරක් හේතුවෙන්…
මාතලේ සුජාතා බාලිකාවේ සිසුවියන් 40ක් හදිසියේ රෝහල් ගත කෙරේ
මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ අද උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කරගනිමින්. රෝහල්…
හිරුණිකා ඇතුළු 15 දෙනාට ඇප
අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ එක් එක්…
නිදහස් පක්ෂයේ අනාගතය ගැන තීරණය කරන්න හිටපු ජනපතිනිය පෙරට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් එම පක්ෂයේ ඉහළපෙලේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මන්ත්‍රිවරුන් ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්…
අකුරණ නගරය යළිත් ජලයෙන් යටවේ
මධ්‍යම කඳුකරය පුරා ඊයේ පස්වරු කාලයේ සිට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය යළිත් ජලයෙන් යටවී තිබෙනවා. නගරය හරහා ගලා යන පිගා ඔය සහ වහගල…
කෘෂිකර්ම අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්
කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(14) දිනයේ දී නිකුත් කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. එමෙන්ම මීට…
අත්අඩංගුවට ගැනුණු හිරුණිකා ඇතුළු පිරිස අද අධිකරණයට
අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා අධිකරණයට අද(15) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.ජනාධිපති නිවස අසල විරෝධාවයක එක්වීම සහ පොලිසියේ රාජකාරියට බාධා…
අධිවේගයේ සැප බස් ඉරිදා නවතී
අධිවේගී මාර්ගයන්හි මගීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම බස් රථ 20 වන ඉරිදා සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වනවා. මෙම මලල ක්‍රීඩා තරගාවලිය හෙට සහ අනිද්දා යන…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ…
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.…
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ගාසා තීරය වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාද්‍ය වාර්තා කළේ හජ් දිනයේ ආරම්භයත් සමගින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි. ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 42 දෙදෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ගාසා තීරයේ මානුශීය ආධාර කදවුරු තව දුරටත් වසා දැමීමටයි එක්සත් ජනපදය තීරණය කර ඇත්තේ.
යුක්රේනයට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථාන වසා දමයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…