කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ. කෙසේවෙතත්, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් දෙවරක්ම වෙඩි තැබීමට උත්සාහ කළ ද අවස්ථාවන් දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති…

බදු ආදායම් ගැන රාජ්‍ය ආදායම් අධ්‍යක්ෂකගෙන් ප්‍රකාෂයක්
මෙම වසරේ රාජ්‍ය බදු ආදායම් ඉලක්කයෙන් මේ වන විට අය කර ගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 1711 ක් බව රාජ්‍ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්…
තවත් ප්‍රතිලාභීන් කොටසකට අස්වැසුම මුදල්
අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා . එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි…
ප්‍රාග්ධන වෙළදපොළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්
පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තෝරාගත් පාසල් 100 ක ප්‍රාග්ධන වෙළදපළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ජනාධිපතිවරයාගේ…
අයිස් මත්ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බයක් සමග පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට…
යල කන්නයේ කුඹුරුවලට සිදු වූ වගා හානියට අදාල වන්දි මුදල් ඉල්ලයි
එළඹෙන මහා කන්නයේ වී වගාව ආරම්භ කිරීමට පෙර නියගය හේතුවෙන් යල කන්නයේ කුඹුරුවලට සිදු වූ වගා හානියට අදාල වන්දි මුදල් ලබා දෙන ලෙස සමස්ත ලංකා…
ආනයනික තිරිගු පිටි බදු වැඩි වීම බේකරි කර්මාන්තයට බලපෑමක් නැහැ
ආනයනික තිරිගු පිටි බලපත්‍ර ක්‍රමය අත්හිටුවීමත් සමග කිලෝග්‍රෑමයක් මත පැනවූ තිරිගු පිටි බද්ද රුපියල් 16 සිට රුපියල් 27 දක්වා ඉහළ දැමීමට රජය පසුගියදා තීරණය කළා.…
පාසල් කාලසීමාව පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක්
පාසල් කාලසීමාව උදෑසන 8 සිට පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත ඉදිරිපත් කර ඇති බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ…
අස්වැසුම ලබා දීම ගැන සජිත්ගෙන් චෝදනාවක්
අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ලබා දී ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියා. ග්‍රාම නිලධාරිවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවති…
වැසි තත්ත්වය වැඩි වීමේ හැකියාවක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස පළමු වනදා සිට 3 වන දා දක්වා තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජනතා අදහස් විමසයි
ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ගුණාත්මක ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමේ දී පවතින ගැටලු හඳුනාගැනීම ඇතුළු කරුණු…
දහම් පාසල් විෂය මාලාව සංශෝධනයට රජයේ අවධානය
දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින්…
ඇසල පෙරහර මංගල්‍යයේ දහවල් පෙරහර සහ දිය කැපීම අද
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලී මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීදී සංචාරය කරනු ලැබුවා. මෙවර අවසක් රන්දෝලී මහා පෙරහරදී ශ්‍රී දළදා කරඬුව වැඩමවීමට අවස්ථාව උදා…
ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක්
අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක් ආරම්භ කිරීම ඊයේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
ඊජිප්තු රූපවාහිනි නිවේදිකාවක් වන සාරා කලීෆා සහ තවත් පුද්ගලයින් 11 දෙනෙකුට මරණ දඬුවම පනවා තිබෙනවා. ඒ සැකකරුවන් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වීමෙන් අනතුරුවයි. ඇය ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කර අලෙවි කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ මත්ද්‍රව්‍ය…
ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
අභිරහස් රෝගයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට
ලාසා වෛරසයත් හිස ඔසවයි – ආසාදිතයන් 105 ක් වාර්තා වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































