දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. උතුරු,…

සරම්ප රෝගය යළි හිස ඔසවමින්
පාලනය කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසන්නේ…
ආණ්ඩුව ජනතා අයිතිය කප්පාදු කරනවා
ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතා අයිතිය කප්පාදු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා චෝදනා කරනවා. ආණ්ඩුව කුමන සැලසුම් දියත් කලද ලබන වසරේ සැප්තැම්බර්…
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග එකගතාවක්
ඉන්දියන් සාගරය ඇතුළු කලාපයේ කටයුතු කිරීමේදී අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස කටයුතු කිරීම සමබන්ධයෙන් එකඟතාවකට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.…
මෛත්‍රීපාලට කාම්බෝජයේ මහ මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස ආරාධනා
කාම්බෝජයේ හෙට දිනයේදී පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු වශයෙන් මෙරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වීමට නියමිතයි. ලෝක සාම සමුළුවේ ආරාධනයකට අනුව ඊයේ…
බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කිරීමට තීරණය
බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කිරීමට රජය තීරණය කර ඇති වර්ත වනවා. ඒ අනුව පාලන මිල ගැසට්ටුව අහෝසි කර දිනකට බිත්තර මිලියනයක්…
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් හා දේපොළ සොරකම් කළ 10ක් අත්අඩංගුවට
පොකුණුවිට ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් හා දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුවන් මිල්ලනිය,…
අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානියා තනතුරට කාන්තාවක්
අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. අද්මිරාල් ලීසා ෆැන්චේටී මෙම තනතුර සඳහා යෝජනා කර…
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පැවැත්වීමේ සුදානමක්
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස…
2024 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ප්‍රකාශයට
2024 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට…
සංචාරක ආකර්ෂණයට ලක්වු වෙරළ කලාප අයොජකයින්ට ලබා දීමට තීරණයක්
මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වු වෙරළ කලාප අයොජකයින්ට ලබා දීමට තීරණය කර තිබෙනවා. නිවාස සහා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අනුරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ සංචාරක ආකර්ෂණයට ලක්වු…
වව්නියාවේ පොල්කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
වව්නියාව ප්‍රදේශයේ පොල්කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන් ම විනාශ වි ඇති බවයි අප වව්නියාව වාර්තාකරු සදහන් කළේ. කර්මාන්ත ශාලාව අවට…
ධනාත්මක ලෙස වැඩිවන විදෙස් සංචාරක පැමිණීම
වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ 07කට වැඩි ප්‍රමාණයක් දිවයිනට පැමිණ තිබෙනවා. මේ දක්වා විදෙස් සංචාරකයින් හත් ලක්ෂ දාහතර දහස් පන්සිය අනු අට…
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ගෙන් නිවේදනයක්
රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව එස් ජනක චන්ද්‍රගුප්ත මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආයතන සංග්‍රහයේ ඇති වගන්ති කිහිපයක් උපුටා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
ඔරියන් වාර්තාගත දුරක් ගමන් කරයි
ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද පුපුරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































