අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක් අද(23) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව…

තම්බපන්නි වතු යායේ හදිසි ගින්නක්
තම්බපන්නි වතු යායේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 25 ක පමණ වගාවන්ට හානි වී ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන්…
කටුනායක ගුවන් තොටුපොළ සේවක විරෝධතාවක්
කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් , සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවක විරෝධතාවයක් අද උදෑසන 09.30 ට පමණ කටුනායක…
සහල් ඇතුඵ ආහාර බෝග වලින් රට ස්වයංපෝෂිත මට්ටමට ළගා වෙයි
මෙම වසර තුළ සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික…
පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක් ගිනිතියලා
දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක් පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද අලුයම හමුවූ බව දියතලාව පොලීසිය පවසනවා.…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවේ දී සම්මත වී තිබෙනවා. ඒ සඳහා ඡන්දයක් පවත්වා නොමැති අතර මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා…
උසස් පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්
2023 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාර ගැනීම ජූලි 28 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. එමෙන්ම උසස් පෙළ විභාගය 2023 නොවැම්බර්…
සිරකඳවුරෙන් පළා ගිය රැඳවියා කොටු
පල්ලකැලේ කුණ්ඩසාල එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය…
ත්‍රිපිටකය අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම දිගහැරේ
අති ගෞරවණීය මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි, ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය…
අස්වැසුම් ප්‍රතිලාභින් පිරිසක් අද දිගු පොලිම්වවල
නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි අස්වැසුම් ප්‍රතිලාභින් අද දින එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින බව වාර්තා වුණා .…
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි තොගයක් හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, කළපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය හරහා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන උර…
ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන් වැඩවර්ජනයක්
ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් රසායනාගාර සේවා කටයුතු පවත්වාගෙන යාමට බාධා වී ඇති බවයි වාර්තා වන්නේ. රසායනාගාර සේවා…
නව කැළණි පාලම් ව්‍යාපෘතියෙහි සොරකම පිළිබද අලුත් අනාවරණයක්
නව කැළණි පාලම් ව්‍යාපෘතියෙහි පසුගියදා කෝටි ගණනක සොරකමක් සිදුව ඇති බවට කළ ප්‍රකාශය අසත්‍ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී…
රෝගින් මිය යාමට වගකිව යුත්තන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා දේව කන්නලව්වක්
රෝගින් මිය යාමට වගකිව යුතු පුද්ගලයින්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක් පැවැත්වුණා. දින 7 ක් ස්ථාන 7 කදී මෙය පැවැත් වූ බවයි අප…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
මැලේසියාවේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්ත් රික්ටර් මාපකයේ ඒකක 7ක් ලෙසයි. භූකම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇති අතර භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානි වීමක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ඉරාන ජනරජයේ නිර්මාතෘගේ නිවසට ගිනි තබයි
ට්‍රම්ප් ගැන පරීක්ෂණයක් කිරීමට නීති විශේෂඥයෙකු පත් කිරීමට තීරණය කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































