කොළඹ හා ඒ ආශ්රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය,…

වී අලෙවි මණ්ඩලය සදහා ලැබෙන වී ප්‍රමාණයේ යම් කිසි අඩුවක්
වී මිලදී ගැනිම සදහා ගොවි සංවිධානවලින් මෙන්ම ගොවින්ගෙන් විශාල ඉල්ලුමක් පැවතියද වී අලෙවි මණ්ඩලය සදහා ලැබෙන වී ප්‍රමාණයේ යම් කිසි අඩුවක් ඇති බව වී අලෙවි…
ගෑස් මිල ඉහළට?
දේශීය ගෑස් මිල සංශෝධනය වීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා. ඒ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ. එලෙස…
කඩුවෙල ප්‍රදේශයෙන් නාදුනන මළසිරුරක් හමුවේ
කඩුවෙල ප්‍රදේශයේ නාදුනන මළසිරුරක් ඊයේ දින හඳුනා ගැනීමත් සමග ඒ පිළිබදව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. මේ අනුව අනාවරණය වී ඇත්තේ මරණකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 29…
ඇස්පාටේම් රසකාරකය පිළිකාකාරකයක් බවට තහවුරු කරයි
ලොව පුරා ආහාර සදහා භාවිතා කිරීම තහනම් කර තිබූ ඇස්පාටේම් නමැති රසකාරකය පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බවට තහවුරු කර තිබෙනවා. මෙම රසකාරකය ශ්‍රී ලංකාව…
මන්නාරම කලපුවේ තිබි පුද්ගල මළ සිරුරක් හමුවෙයි
මන්නාරම නගරයට පිවිසෙන පාලම අසළ කලපුවේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් හමුවු බව මන්නාරම පොලිසිය පවසනවා. එම පුද්ගලයා අවුරුදු 35 – 45 ත් අතර වයසක…
යතුරු පැදි සහ පාපැදි සොරකම් වලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට
යතුරු පැදි සහ පාපැදි සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු දෙහිවල, සිරිසඝ බෝ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල ප්‍රදේශයේ යතුරු පැදි සොරකමක් සම්බන්ධව සිදු කළ විමර්ශනයකදී මෙම…
ලංගම රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක්
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, අනතුරු වළක්වා ආරක්ෂිත රිය ධාවනයකට පෙළඹවීම…
උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 05 වනදා සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 05 වනදා සිට සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…
ඉඩම් හිමිකම්පත් ලබා දීම ඉදිරි සතියේ සිට
මහවැලි කලාපයේ පවුල් 15000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම්පත් ලබා දීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොශාන් රණසිංහ මහතා…
ජල ගාස්තු ඉහළට
ජල ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියයට 30 සිට කාණ්ඩ කිහිපයක්…
හරීන්ට සහ මනූෂට නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම හරීන් ප්‍රනාන්දු සහ…
ජාතික මැතිවරණයකට සුදානම් විය යුතු කාලය එළඹ ඇත
ජාතික මැතිවරණයකට සුදානම් විය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල…
අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහතට
මේ වසරේ පළමු අර්ධයේදී මෙරට අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද පැවැති තීරණාත්මක තරගයකින් ඔස්ට්‍රියාව පරදා ස්පාඤ්ඤය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ඒ ගෝල 3-0 ක්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
වෙනිසියුලාවට ඉකුත් ජුනි 24 වන දා බලපෑ දරුණු භූමිකම්පාවෙන් පසු , කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිර වී සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම පුද්ගලයා දින අටක් පුරා මෙම සුන්බුන් අතර සිරවී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ටොන් ගණනක් බරැති සුන්බුන් යට මෙම පුද්ගලයා ජීවතුන් අතර සිටින බව සහන කණ්ඩායම්…
මෙටා සමාගමට ඉන්දියාවෙන් නියෝගයක්
පස් දෙනෙකුට මරු කැඳවූ සිරියාවේ බෝම්බ ප්‍රහාරය
රුසියානු ජනාධිපතිගේ යුක්රේන සංචාරය
පාසල් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ස්මාර්ට් ෆෝන් තහනම් කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































