මන්ත්‍රී හේෂා විතානගේට ආංශික අධීක්ෂණ කාරක සභාවක සභාපතිකමක්
අධ්‍යාපන, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පත් කර තිබෙනවා. කාරක සභාවේ මංගල රැස්වීම අද පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී.එස්. රාධක්‍රිෂ්ණන්…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසල සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය…
විදේශ අමාත්‍ය අලි සබ්රි හෙට ඇමෙරිකාවට
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි…
අද පස්වරු කාලයේදී තැනින් තැන වැසි
ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
සංචාරකයන්ගේ පෙරමුණ රුසියාවට
ශීත සෘතුවට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පෙරමුණ ගැනීමට රුසියාව සමත්ව ඇති බව යි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. පසුගිය පළමු වනදා සිට 22…
මහින්ද අමරවීරගෙන් දැනුම්දීමක්
යාල වනෝද්‍යානයේ රාත්‍රී කාලයේ වනසතුන් දැකබලා ගැනීම සදහා විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි වන සම්පත් හා වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශ ලේකම්වරියට දැනුම් දී…
මැතිවරණය නොදුණහොත් ජනතාව පෙළ ගස්වන බව විපක්ෂනායක කියයි
මැතිවරණය ලබා නොදුනහොත් ජනතාව ඒකරාශි කරගනිමින් ඒ වෙනුවෙන් පෙළ ගැසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඔහු සදහන් කලේ තමා කිසි විටෙක මැතිවරණවලට…
අද සහ හෙට විදුලි කප්පදුවත් වැඩි වෙයි
අද සහ හෙට දිනවල දී විදුලිය කප්පාදු කිරීම පැය දෙකයි විනාඩි 20 දක්වා වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා . ඒ අනුව දිවා…
ගෑස් සිලින්ඩර අද – හෙට 40,000 ක් බෙදා හැරීමට පියවර
අද සහ හෙට දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස්…
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල සහතික අද සිට
2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල සහතික අද සිට ලබා ගත හැකි බව විභාග කොමසරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසනවා. විභාග කොමසාරිස්වරයා පැවසුවේ, ඒ සඳහා…
වරායේ සිර වූ කිරිපිටි ගැන රංජිත් සියඹලාපිටිය වාර්තාවක් කැඳවයි
කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 4ක් නිදහස් කර ගත නොහැකිව වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වාර්ථාවක්…
සිසුන් 231,982ක් උසස් පෙළ ට
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 231,982ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. A සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ද ඊට අයත්. විභාග කොමසාරිස් ජනරාල්…
විහාරස්ථාන 14කට පූජා භූමි සන්නස්පත්‍ර
ශ්‍රී ලංකාවට – ලොවට දායක කළ හැකි උත්තම දේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු කිරිම බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළා. අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන්…
යළි ගෑස් පෝලිමේ (PHOTOs)
හැටන් නගරයේ ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිගයක් දින ගණනාවක් තිස්සේ පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. හැටන් නගරයේ ගැස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින් මාසයක පමණ කාලයක සිට සිමිත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වනවා. මෙම මලල ක්‍රීඩා තරගාවලිය හෙට සහ අනිද්දා යන…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ…
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.…
ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථාන වසා දමයි
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත්තේ ආධාර මධ්‍යස්ථාන වෙත ජනතාව ඒකරාශී වීම අනතුරු දායක වන බවයි. මේ වන විට ගාසා තීරයේ මන්දපෝෂනයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවද ඉහළ යන බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
මොටර් රථ 3000 ක් සමග නෞකාවක් ගිනිබත් වෙයි
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර මාලාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…