පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
පැය 14 ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 14 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවසනවා. ඒ අනුව අනිද්දා පෙරවරු 8 සිට ජලකප්පාදුව…
බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව නඩු
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසනවා. හැටන් ප්‍රදේශයේ ධාවනය වු බස් රථ තුනකට…
EPF විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ අන්තර්ජාලයෙන් පරීක්ෂාවට අවස්ථාව
සේවක අර්ථසාධක අරමුදලේ විශ්‍රාම පුර්ව ප්‍රතිලාභ අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව පැවසුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට මෙම පහසුකම ලබා දී…
ව්‍යවස්ථාදායක සබාවේ විශේෂ රැස්වීමක් හෙට
ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට(14) පැවැත්වීමට නියමිතව තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනුයි මෙම විශේෂ රැස්වීම කැදවා ඇත්තේ. ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පෙරවරු…
සෞඛ්‍ය වෘත්තීය සමිති සහ විපක්ෂ නායක අතර හමුවක්
සෞඛ්‍ය වෘත්තිය සමිති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද පැවැත් වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. ඖෂධ හිඟය, එන්නත් ගැටළුව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින…
මූල්‍ය විනයක් අත්‍යාවශ්‍යමයි
රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද…
ගොවීන්ගේ එළවළු සහ පළතුරු මිලදී නොගන්නා වෙළෙඳුන්ට වැඩ වරදින ලකුණු
ගොවීන් වගා කරන එළවළු සහ පළතුරු එම ගොවීන්ගෙන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ගේ බදු බලපත්‍ර අහෝසි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඇතැම්…
බස් රථ හදිසි පරීක්ෂාවකට ලක් කෙරේ – VIDEO
හැටන් ප්‍රදේශයේ පාසල් ළමුන් සහ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ප්‍රවාහනය කරන බස් රථ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු බස් රථ 17 ක…
ඩිජිටල් සේවා බද්දක් ගැන කිසිදු සාකච්ඡාවක් නෑ
ඩිජිටල් සේවා බද්දක් පැනවීම සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කර නොමැති බව එම අරමුදල පවසනවා. ජාත්‍යන්තර ආයතනික බදුකරණය සදහා ශ්‍රී…
අනුරාධපුර – ඕමන්තය අතර දුම්රිය මාර්ගය 15 සිට යළි ඇරේ
ධාවන කටයුතු නතර කර තිබූ අනුරාධපුර – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සදහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව…
කතුන් දෙදෙනෙක් ඇතුළු හයක් වාලම්පුරියක් සමග අල්ලයි
ජා ඇල නගරයේදී රුපියල් ලක්ෂ 56ට අලෙවි කිරීමට සූදානම්ව සිටි වාලම්පුරියක් සමග පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී වාලම්පුරිය මෙන්ම ඔවුන්…
බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ පෙරහැර මංගල්‍ය 29 සිට ඇරඹේ
බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 29 වන දා සිට අගෝස්තු මස 20 වන දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ අනුව අගෝස්තු…
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































