ගැටලාව වැවෙන් ටී56 ජීව උණ්ඩ 5038 ක් මතුවෙයි
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී T56 ජීව උණ්ඩ 5038ක් සොයා ගැනීමට හැකි වූ බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ පසුගිය13 වනදා 118 අංකයට ලද තොරතුරක් මත ගලෙන්බිඳුණුවැව පොලිසිය සිදු කරන ලද සෝදිසි කිරීමකදී වැවේ මඩ යට තිබී මෙම ජීව උණ්ඩ තොගය සොයා ගත් බවයි පොලිසිය…

තැපැල් ඡන්දය කල් දැමීමට එරෙහිව අද විරෝධතා
2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීමට එරෙහිව අද ප්‍රදේශ රැසක විරෝධතා සංවිධාන කර තිබෙනවා. ජාතික ජන බලවේගය…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අධික ලෙස දුම්පිට කරන වාහන පිළිබද දැනුම් දෙන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එවැනි වාහනවල අංක…
ඖෂධ හිඟයට විසදුම් රැසක් – සෞඛ්‍ය අමාත්‍යවරයා
රට තුළ පවතින ඖෂධ හිඟයට විසදුම් රැසක් ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…
හරිත මුල්‍ය කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය
හරිත මුල්‍ය කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පිහිටුවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී…
මහා ශිව රාත්‍රි දිනය අදයි
ශිව දෙවියන්ට පුජෝපහාර කිරීම සැමරෙන මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ශිව දෙවියන්, මහා බ්‍රහ්මයා සහ විෂ්ණු අතර බලය උරගා බැලු මහා ශිව රාත්‍රී…
ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරණයට නව වැඩපිළිවෙලක්
පසු භාවිත කළ ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරණයට නව වැඩපිළිවෙලක් හදුන්වාදී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ පසුභාවිත ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරනයට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.…
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් සහ බෙදාහැරීම් නිසි සැලසුමකට අනුව සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. වී මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන්…
ජපන් රැකියා ගැන අවබෝධතා ගිවිසුමක්
ජපානයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමට අදළාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ අයි එම් ජපන්…
චීන අනුමැතිය නැතිව වුවද ශ්‍රී ලංකාවට ණය දෙන්න IMF සැරසෙයි
චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිතකය නොමැති වුවද ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීරණ ණය අනුමත කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව වාර්තා වනවා. ජාත්‍යන්තර…
රැඳවියන්ගේ සුවදුක් විමසීමට, වීඩියෝ තාක්ෂණය
රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් පිළිබඳව සොයා බැලීමට හැකිවන ලෙස E VISIT සංකල්පය හඳුන්වා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්…
කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරයි
රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ලබන 22 වනදා සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. ඒ…
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් නිවේදනයක්
රටේ පවතින බරපතල ආර්ථික අර්බුදය හමුවේ මැතිවරණය සදහා අවශ්‍ය මුදල් ලබා දීමේ බරපතල ගැටලුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම හමුවේ නිල වශයෙන්…
ගේබ්‍රියල් නිසා මිය ගිය සංඛ්‍යාව ඉහළට
ගේබ්‍රියල් සුළි කුණාටුව නිසා නවසීලන්තයේ මිය ගිය සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුළි කුණාටු තත්ත්වය නිසා දස දහසකට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු වූයේ මීටර් 6.29ක උසක් තරණය කරමින්
බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක්
2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…