අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක් අද(23) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව…

සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණයක්
ජාතික සංහිඳියා වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහතාගේ ප්‍රධානත්වයෙන්…
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
තාවකාලිකව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් අත්හිටුවූ බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා . මෙම කාර්යාලය දැනට පවතින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙනයාම හේතුවෙන්…
පළාත් පාලන ආයතනවල අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙනවා
පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසනවා. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර…
මාතර රෝහලේ ගබඩා කාමරයක ගින්නක්
මාතර රෝහලේ එක්ස්රේ යන්ත්‍ර වලට අදාල අමුද්‍රව්‍ය ගබඩාකර තිබූ ගබඩා කාමරයක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර, ගබඩා කාමරයේ තිබූ…
ආන්දෝලනයට ලක්වූ පඬුකරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස නියෝග
පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු සිදු කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය නියෝග කර තිබෙනවා .…
පාසල් සිසුවියක් ගෙල වැළලා ගනී
පාසල් සිසුවියක් තම නිවසේ මුළුතැන්ගෙහි තුල ඊයේ (23) දින රාත්‍රියේ සාරියකින් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුුුවා. මෙසේ ගෙල වැළලාගෙන සියදිවි…
දුම්රිය වැඩවර්ජනය අවසන්
දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් වීම සදහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව…
උද්ධමනයේ අගය තනි ඉලක්කමකට ගෙන ආ හැකියි
අගෝස්තු මාසය වන විට උද්ධමනයේ අගය තනි ඉලක්කමකට ගෙන ආ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මේ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ…
බිත්තර Kg ලෙස අලෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය
බිත්තර කිලෝග්‍රෑම් ලෙස අලෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමුව ඇතැයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර වෙළඳසැල්වලට…
දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි
දුම්රිය රියදුරු වෘත්තිය සමිතිය විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ…
ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනයක්
ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ලබන 31 වන දා සිට එය වසා දමනු ඇති. අනතුරුව ශ්‍රී ලංකාව…
දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නවා
දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද දිනයේ කැබිනට් මණ්ඩලය රැස්වන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන…
ජනාධිපතිවරයා වහා ඉවත් කළ යුතුයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පෝෂණය කරනු ලබන ජනාධිපතිවරයා වහා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ සදහා නව සටනක් ආරම්භ…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
මැලේසියාවේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්ත් රික්ටර් මාපකයේ ඒකක 7ක් ලෙසයි. භූකම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇති අතර භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානි වීමක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති වීමේ අවධානම ඉහළට
ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් පුද්ගලයින් 18 ක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































