සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

ATM යන්ත්‍රවලින් මුදල් කොල්ලකෑ පිරිස රක්ෂිත බන්ධනාගාරයට
රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනා මෙම මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන්ව රක්ෂිත…
රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ දුම්රිය බලධාරීන් අතර සාකච්ඡාවක්
රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ දුම්රිය බලධාරීන් අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා . විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් කොන්ත්‍රාත් පදනම යටතේ යළි සේවයේ පිහිටුවීම…
නීති විද්‍යාල ගාස්තු ඉහලට
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ නංවා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර ඒ සඳහා…
වතු කම්කරුවන්ට විශේෂ නීති
සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වතු කම්කරුවන්ට විශේෂ නීති ගෙන එන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අදාළ නීති සම්බන්ධයෙන් අවධානය…
බිත්තර ආනයනය තහනම් කරන්න – ජාතික ගොවි ජන එකමුතුවෙන් ඉල්ලීමක්
බිත්තර සදහා ආනයන තහනමක් ලබා ගැනීමට උත්සහ දරන්නේ කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමට බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා .…
මාර්ග වල ගැවසෙන වන අලින්ට ආහාර ලබා දෙන පුද්ගලයින් අත්අඩංගුවට
බුත්තල – කතරගම මාර්ගයේ සහ උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී වන අලින්ට ආහාර ලබා දෙන පුද්ගලයින් සහ වන අලින්ට හිංසා වන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට…
අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය පවරා දෙන ලෙස ඉල්ලමින් අධිකරණයට පෙත්සමක්
අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා . මෙම රථ දෙක පරිහරණය කර ඇත්තේ හිටපු…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ඒ.ඒ.එම්. හිල්මි මහතා ඊයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කළා . ඔහු මිට ඉහතදී ද කාර්යාංශයේ සභාපති…
යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය
විදුලි ගාස්තු සංශෝධනය සඳහා පිරිවැය ගැලපුම් යෝජනාවලියක් වෙනුවෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා .…
දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධින කණ්ඩායම් 10 ක් නාමයෝජනා භාර දෙයි
මේ වන විට දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධින කණ්ඩායම් 10 ක් පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව…
ධීවරයින් පිරිසක් විසුරුවා හැරීමට අහසට වෙඩි තබයි
හම්බන්තොට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් සමතයකට පත් කිරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තබා තිබෙනවා. හම්බන්තොට මුහුදේදී ධීවර බෝට්ටු දෙකක් අනතුරට පත්වීමට…
හෙජ් අරමුදලේ ආර්ථික විද්‍යාඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යසනයක් මේ වනවිට පවතින බැවින්, මෙරටට ලබාදෙන ණය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළ යුතු බව හෙජ් අරමුදලේ ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවනවා.…
බිත්තර ආනයනයේ දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට සැළසුම්
බිත්තර ආනයනයේ දී ඩොලර් වැය නොකර ඉන්දීය රුපියල් භාවිත කිරීමට සැළලසුම් කර තිබෙනවා. මෙරට සතු ඩොලර් සංචිත සීමිත වීම ඊට හේතුව බව සදහන් . අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…