මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක්
බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් ලෙසත්, රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙසත්…
බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ස්ථාන රැසක විරෝධතා
බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද කොළඹ ස්ථාන රැසකදී වෘත්තිකයන් රැසක් විරෝධතාවක නිරත වුණා. මුදල් අමාත්‍යංශ්‍ය ඉදිරිපිටට රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ වෘත්තිකයන් හේතුවෙන් අද…
දිනේෂ් ගුණවර්ධන සහ එස්. ජයිශංකර් අතර හමුවක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය…
පක්ෂ විපක්ෂ මැතිවරණ තීරණ
මෙවර පලාත් පාලන මැතිවරණයේදී මාතර මහ නගර සභාවට ජාතික ජනබලවේගය යටතේ තරඟ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් වී තිබෙනවා. ඒ සඳහා…
රාජ්‍ය මුදල් කළමනාකරණය අතිශයින් බැරෑරුම් තත්ත්වයක
මේ මොහොතේ රාජ්‍ය මුදල් කළමනාකරණය අතිශයින් බැරෑරුම් තත්ත්වයක පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත…
මුජිබර්ගෙ මන්ත්‍රී ආසනය ෆවුසිට ද?
මුජිබර් රහුමාන් මහතා ඉවත් වීම හේතුවෙන් පුරප්පාඩු වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සඳහා ඒ.එච්.එම්. ෆවුසි මහතා ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇතැයි වර්තා වනවා. සමඟි…
ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය සඳහන්…
මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අප්‍රසාදය – අලුත් පියාපත් සංවිධානය
ආණ්ඩුව මැතිවරණය කල් දැමීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරන බව අලුත් පියාපත් සංවිධානය පවසනවා. එහි මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා…
සිසුවියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කරයි
තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කළ සිද්ධියක් වාර්තා වනවා. නාන කාමරයෙන් බිළිඳකු හඬන ශබ්දයක්…
ඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරිව දායක විය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා…
පෙළපොත් ලබා දීමට නොහැකිවීමේ දැඩි අවධානමක්
මෙම වසරේදී පාසල් දරුවන් හට නිසිකලට පෙළපොත් ලබා දීමට නොහැකිවීමේ දැඩි අවධානමක් ඇති බව පෞද්ගලික මුද්‍රණකරුවන් පවසනවා. හිමිවිය යුතු අත්තිකාරම් සහ අනෙකුත් ගෙවිම් මේ වන…
රංජන් රාමනායක සිය අමෙරිකානු සංචාරයෙන් පසු අද දිවයිනට
ප්‍රවීණ සිනමා න`ඵ රංජන් රාමනායක මහතා සිය අමෙරිකානු සංචාරය නිම කරමින් අද අ`ඵයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ…
කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමයි
විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය පොලිසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. එමෙන්ම කොළඹ නිදහස් මාවත ද සම්පූර්ණයෙන් වසා දමා ඇතැයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…