අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි
හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසය මගින් මෙම ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරමින් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලට අදාළව රැඳවුම්…

වරප්‍රසාද කඩ වූ බවට සජබයෙන් කතානායකට ලිපියක්
සිය වරප්‍රසාද කඩවු බව පවසා සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාර දී තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල්…
පොලිස්පතිට මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිගේ අවධානය
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව වර්තවනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…
පොහොර සම්බන්ධයෙන් සාගල රත්නායකගෙන් ප්‍රකාශයක්
පොහොර ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී මැදිහත් වීමක් සිදු නොකරන බව රජය පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ…
වයිකින් නෙප්චූන් අද කොළඹ වරායට
සංචාරකයින් 900 ක් සහ කාර්ය මණ්ඩලයේ 463 දෙනෙකුගෙන් සමන්විත වයිකින් නෙප්චූන් නැමති මගී ප්‍රවාහන නෞකාව අද කොළඹ වරායට සේන්දු වුණා. තායිලන්තයේ සිට පැමිණි මෙය නෝර්වේ…
කිරි තේ මිල අඩු කෙරේ
අප්‍රේල් මුල් සතියේ සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. අප්‍රේල් මස මුල සිට කිරිපිටි…
සිරකදවුරකින් පැනගිය රැදවියෙකු මහවැලි ගගේ අතුරුදන් වෙයි
පල්ලෙකැලේ සිර කඳවුරෙන් පළාගිය රැදවියෙකු දියේ ගිලි අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම රැදවියා මහවැලි ගගට පැන යාමේදී මෙලෙස දියේ ගිලි අතුරුදන්ව ඇති බවයි. මොහු හෙරොයින්…
අකුණු අනතුරු අවම කරගන්න ජනතාවට උපදෙස්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව , උතුරු මැද සහ වයඹ පළාත් වල ඇතැම්…
IMF ණයවලින් කොටසක් ඉන්දීය ණය ගෙවන්න යොදවයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුද මගින් ලැබුණු ණය මුදෙලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබා ගෙන තිබු ණය ගෙවීම සදහා භාවිත කළ බව රජය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
විදුලි ඉංජිනේරු සංගමයෙන් ප්‍රකාශයක්
බාහිර පුද්ගලයින්ට සිය ආයතන තුළ පුහුණුව ලබා දීම ඉදිරියේදී සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න මහතා කියා සිටියේ පසුගිය…
අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පොලිස්පතිට නියෝගයක්
අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබෙනවා. ඒ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විමර්ශන සදහා රැගෙන…
සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට පැවති විරෝධාව හෙළා දකින බව නීතිඥ සංගමය කියයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධාව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
අත්හිටුවනු ලැබු අද පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ගුරැ සේවයට බදවා ගැනීමේ තරග විභාගය කඩිනමින් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.…
ක්ෂය රෝගය පිළිබද දැනුවත් කිරීමේ පාගමනක් අද
ක්ෂය රෝග දිනයට සමගාමීව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් අද සංවිධාන කර තිබෙනවා. ඒ අනුව ක්ෂය රෝගය පිළිබද දැනුවත් කිරීමේ පාගමනක් කොළඹදී පැවැත්වෙනවා. මෙම පාගමන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහබාගි වන දෙවන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ හොංකොං ක්‍රිකට් කණ්ඩායම සමගින්.…
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ඒ…
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන…
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියාව අතර ඊයේ(14) පැවැති තරගයෙන් කඩුලු…
ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ඊයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා. ඊයේ පස්වරු 4:41ට පමණ මෙම භූ කම්පනය වාර්තා වී ඇති අතර ගුවහාටි නගරය ඇතුළු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට භූකම්පනය දැනී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…