අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි
හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසය මගින් මෙම ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරමින් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලට අදාළව රැඳවුම්…

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයෙන් චෝදනාවක්
මහ බැංකුව ප්‍රකාශ කළ කිසිදු සහනයක් තමන්ට මේ වන තෙක් ලැබී නොමැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කරනවා. එහි සභාපති අසංක පොතුපිටිය…
රෝහල වෙත රැගෙන ආ බන්ධනාගාර රැදවියෙකු පලායයි
වවුනියාව රෝහල වෙත රැගෙන ආ බන්ධනාගාර රැදවියෙකු නිළධාරීන්ගේ භාරයෙන් මිදී පලාගොස් තිබෙනවා . අදාළ රැදවියා රැගෙන විත් ඇත්තේ එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත ඉදිරිපත්…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව සභාපතිවරයෙක්
ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ඊයේ සිට සිය ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා . පක්ෂ දේශපාලනයෙන් බැහැරව…
හිටපු මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට රජය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා මේ බව අනවාරණ කළා. ඉන්දියාවෙන් විදේශ…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
අද දහවල් කාලයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් ඊට…
පංචායුද සොරාගත් ගුරුවරියන් 02 ක් රක්ෂිත බන්ධනාගාරයට
කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ පංචායුධ සහ කරාබු ගලවා අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පෙරපාසලේ ගුරුවරියන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන්…
මයෝපියා රෝගයට ගොදුරු වීමේ ප්‍රමාණය ඉහළට
වර්තමානය වන විට ලෝකයේ බොහෝ පිරිසක් දූර දෘෂ්ටිකත්වය හෙවත් මයෝපියා රෝගී තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා කාලය තුළ දී බොහෝ පිරිස් පරිගණක…
මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් හලාවතින් හමුවෙයි
හලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල්…
”බොරු මත්ද්‍රව්‍ය සාම්පල” පරික්ෂා කිරීමෙන් රජයේ මුදල් අපතේ යයි
දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින් ඉදිරිපත් කෙරුණු ”බොරු මත්ද්‍රව්‍ය සාම්පල” පරික්ෂා කිරීම සඳහා රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකට වැඩි මුදලක් අපතේ ගොස් ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව…
IMF ගැන දේශපාලන වේදිකාවේ අදහස්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබා දුන් ණය පහසුකම පිළිබද මේ දිනවල දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවනවා. මේ කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු…
රාජ්‍ය සේවක සහ විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මස 10 ට පෙර
රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මස 10 වන දිනට පෙර සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. සුවිශේෂී කළමනාකරණ වැඩපිලිවෙලක්…
මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එහිදී මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම රැස්වී නිශ්චිත තීරණයකට එළඹෙනු ඇති.…
කංචන සහ ඉන්දීය බලශක්ති ක්ෂේත්‍ර ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කණ්ඩායමක් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එල්. එන්. ජී යටිතල පහසුකම් සංවර්ධනය සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහබාගි වන දෙවන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ හොංකොං ක්‍රිකට් කණ්ඩායම සමගින්.…
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ඒ…
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන…
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියාව අතර ඊයේ(14) පැවැති තරගයෙන් කඩුලු…
ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ඊයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා. ඊයේ පස්වරු 4:41ට පමණ මෙම භූ කම්පනය වාර්තා වී ඇති අතර ගුවහාටි නගරය ඇතුළු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට භූකම්පනය දැනී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…