අද දවසේ කාලගුණ තත්ත්වය
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලලත් පස්වරු 2න් පම පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මධ්‍යම කඳුකරයේ…
නයිජීරියානු ජාතිකයෙකුට මරණීය දණ්ඩනය
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසිනුයි…
තායි රාජා සම්බන්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍යයි
මෙරටට ලබා දී තිබෙන තායි රාජා හා කණ්ඩුල හස්තියා නැවල ලබා ගැනීමට තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා තානාපති පෝජ් හර්න්පෝල් මහතා…
රත්තරන් මිලේ ඉහළ යෑමක්
දින කීපයක් එකම පරාසයක පැවති මෙරට රත්තරන් මිලේ යම් වෙනසක් වී ඇති බවත් එම උච්චාවචනයත් සමඟ රන් මිලේ සුළු ඉහළ යෑමක් දැකිය හැකි බවත් දේශීය…
ලාෆ් ගෑස් මිල පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි සහ සුළං තත්වය අද සිට තරමක අඩුවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්තෙත්, මහනුවර,…
ඇසේ ශල්‍ය කර්මයක් සිදු කළ දෙදරු මවක් සිහි නොලබාම මියයයි
කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයක් සිදු කළ 35 හැවිරිදි දෙදරු මවක් ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියයාම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක්…
ගාලු මුවදොර අවන්හලක පිහි ඇනුමක්
කොළඹ ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරු ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියා ට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසනවා. සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 29…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුද්දරයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50.00 ක වටිනාකමින් යුත් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී…
සිමෙන්ති මිල පහළට
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ…
රට රැකියා දෙන බවට වංචා කළ පුද්ගලයන් කොටු
ඕමාන් රටේ රැකියාවක් සඳහා සංචාරක වීසා මගින් කාන්තාවක් යැවීමට උත්සාහ කළ, කොළඹ 02, ගැලනි පැසේජ් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොල කාර්යාංශ නිළධාරීන් විසින් …
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමාන් මහතා උදයනිධි ස්ටාලින් මහතා හමුවෙයි!
තමිල්නාඩුවේ තරුණ සුබසාධන හා ක්‍රීඩා සංවර්ධන අමාත්‍ය ගරු උදයනිති ස්ටාලින් මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමාන් මහතා හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ඉදිරි සැලසුම්…
ස්ථාන මාරු කුමන්ත්‍රණයක්
විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා අධිකරණයට දුන් පොරොන්දුව නීතිපතිවරයා මඟින් යටපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට විශේෂඥ…
ලෝකයේ නපුරුම කුරුල්ලන් ලංකාවට
ශ්‍රී ලංකාව සමග පවතින සතුන් හුවමාරු කරගැනීමේ අවබෝධතා වැඩසටහන යටතේ ද්විත්ව කරමල් කැසොවරි ( Double Wattled Cassowary) පක්ෂින් තිදෙනෙකු ශ්‍රී ලංකාවට ලබාදීමට තායිලන්ත රජය කටයුතු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට්…
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ…
ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්
පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව තිබෙනවා. ඒ අනුව පකිස්ථාන අධිකරණය ඔවුන් දෙපළට වසර 17 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ. 2021 රාජ්‍ය සංචාරයකදී සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් විසින් බිබීට සුඛෝපභෝගී ආභරණ…
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































