බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්
බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. වෙඩි තැබීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෙඩි තැබීමෙන්…

දුම්රිය වැසිකිළියේ සිටි බිළිදාගේ මව සහ පියා අත්අඩංගුවට
කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රිය වැසිකිළියේ දමා ගොස් තිබූ බිළිදාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 25 හැවිරිදි මව සහ 26 හැවිරිදි පියා අද පෙරවරුවේ…
මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ සමාගම් දින කිහිපයකට වසා දමයි
මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සමාගම් සති දෙක තුන වසා දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, මත්පැන් අලෙවිය 30%කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්. ඇතැම්…
පොදුජන පෙරමුණේ සභාපති ධුරය කාට ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇතැයි වාර්තවනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ…
මැතිවරණයට මුදල් නිදහස් කරන්නයි අමාත්‍යංශ ලේකම් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලයි
මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කරන ලද ලිපිය, අනුමැතිය සඳහා මුදල් අමාත්‍යවරයාට යොමු කර තිබෙනවා.…
සංචාරකයින් 1894ක් රැගත් ප්‍රින්සස් කෲස් නෞකාව දිවයිනට
සංචාරකයින් 1894ක් සහ කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 906 දෙනෙකු රැගත් ප්‍රින්සස් කෲස් නෞකාව දිවයිනට ළඟා වී තිබෙනවා. අතිශය සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන මෙය අද පෙරවරු…
ගෘහස්ථ ප්රචණ්ඩත්ව නඩු සඳහා නීති ආධාර ඉල්ලීම් වැඩි වෙයි
ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් නීති ආධාර ඉල්ලා ඇත්තේ දික්කසාද සහ නඩත්තු නඩු සඳහා බව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව පවසනවා . ඊට අමතරව නිවෙස්…
ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයට විකුණා දැමීමේ සුදානමක්
ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයට විකුණා දැමීමේ සුදානමක් පවතින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසනවා . තම සංගමය මෙයට…
වෘත්තිය සමිති එකමුතුව ලබන සතියේ සිට යළි වැඩවර්ජනයක
ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සංගම් රැසක් තීරණය කර තිබෙනවා. රජයේ නව බදු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු…
රත්තරන් තොගයක් සමඟ පුද්ගලයින් 05ක් අත්අඩංගුවට
රැපියල් කෝටි 16ක් විටිනා රත්‍රං තොගයක් නීතිවිරෝධිව මෙරටින් රැගෙනයාමට සැලසුම්කළ ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ…
බිත්තර ආනයනය ප්‍රමාදවීම ගැන බලන්න මෙරට නියෝජිතයෙකු ඉන්දියාවට
බිත්තර ආනයනය ප්‍රමාදවීම සොයා බැලීමට නිලධාරියෙකු ඉන්දියාවට යාමට නියමිත බව වෙළද අමාත්‍යංශය පවසනවා. රජයේ වාණිජ හා නීතිගත සංස්ථාවේ නිලධාරියෙකුයි මෙලෙස ඉන්දියාවට යැවීමට සැලසුම් කර ඇත්තේ.…
ඉන්දියානු ණය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7ක් දිවයිනට
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 07ක් මෙරටට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේයි මෙම ඖෂධ වර්ග ලැබී ඇත්තේ. කෙසේවෙතත් වෛද්‍ය සැලසුම් අංශයේ…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
දිවයිනේ පළාත් කිහිපයකට අද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ මහනුවර , නුවරඑළිය , ගාල්ල , මාතර දිස්ත්‍රික්වල ඇතැම්…
දුම්රිය වැසිකිළියක දමා ගිය දින 10ක බිළිදෙකු පොලිසිය සොයා ගනී
මඩකලපුව බලා ධාවනය වන මිනගයා නගරාන්තර දුම්රියේ වැසිකිළියක දමාගොස් සිටි දින 10ක් පමණ වයසැති බිළිදෙකු පොලිසිය සොයාගෙන තිබෙනවා. දුම්රිය ස්ථනයේ නිලධාරීන් කළ දැනුවත් කිරීමකදීයි පොලිසිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
එල්සැල්වදෝරයේ භූ කම්පනයක්එල්සැල්වදෝරයේ භූ කම්පනයක්
ඒල් සැල්වදෝරයේ භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 6 ක් වන බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ. එක්සැල්වදෝරයේ ඇකාජුට්ලා සිට කිලෝමීටර 81 කු් ගැඹුරු මුහුදු පතුලේ එම භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටා තිබෙනවා. භූ කම්පනය හේතුවෙන් තවමත් කිසිදු දේපළ හෝ ජීවිත…
ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…