යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟ මෙම…

දකුණේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ගැන සාකච්ඡාවක්
ජාතික පද්ධතිය හා දකුණු පළාතේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධ කිරීමට බාධාවක්ව පවතින ඉඩම පිළිබඳ සමස්ථකරණ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ…
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි කිරීමට සූදානමක්
මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ…
ගත වූ පැය 24 තුළ වවුනියාවෙන් වැඩිම උෂ්ණත්වයක් වාර්තා වේ
ගත වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.7 ක උෂ්ණත්වයක් වවුනියාවෙන් වාර්තා වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අවම උෂ්ණත්වය වන සෙල්සියස්…
අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 20 දෙනා ඇප මත මුදාහැරේ
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන් ඊයේ රාත්‍රියේ අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත්…
මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැල්ලවත්ත පෙඩි්‍රකා පාර ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලකින් ඇඳ වැටී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට…
වියලි කාලගුණයෙන් කුඩා වැව් 10,000කට ආසන්නව සිඳී යයි
වියලි කාලගුණයත් සමග දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිඳී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් දිස්ත්‍රික්ක…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස් වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ. මේ…
තරග 9ක සංශෝදනයක්
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව…
ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර් 50ට වැඩි තද වැසි
නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මුලතිවු සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
අරගලකරුවන්ගෙන් ගෝල්ෆේස් පිටියට විශාල අලාභයක්
අරගලකරුවන් විසින් ගෝල්ෆේස් පිටියට සිදු කරන ලද අලාභය රුපියල් පනස් නව ලක්ෂ 96,484ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළට
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළගොස් තිබෙනවා. වික්ටෝරියා ජලාශය විදුලිය උත්පාදනයට උපරිම ධාරිතාවෙන් යොදාගතහොත් එහි උත්පාදන හැකියාව දින 30කට ප්‍රමාණවත් වන බවයි බලාගාරයේ…
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක්
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ…
බන්ධනාගාර පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක්
මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කරක බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ඊට අදාළ නීත්‍යානුකුල ක්‍රමවේදයක්…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
ප්‍රබල ශීත කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දමා තිබෙනවා. එමෙන්ම ඊසානදිග ඇමරිකාවේ ප්‍රදේශ හරහා ගමන් කිරීමට මෙම කුණාටුවෙන් බාධා එල්ල වී තිබෙනවා. මෙම කලාපය පුරා දැඩි හිම, තද සුළං සහ භයානක ගමන් තත්වයන් පිළිබඳව බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. හිම කුණාටුව දැනටමත් වොෂින්ටනයේ සිට නිව් ඉන්ග්ලන්ඩ් දක්වා නැගෙනහිර වෙරළ තීරයේ ගමනාගමනයට බාධා කර ඇති අතර,…
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
තලේබාන් NGO තහනමට ජගත් සංවිධානයේ විරෝධය
අධික ශීතල තත්වය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































