2026 මුදල් වර්ෂය වෙනුවෙන් පුර්ව අයවැය සාකච්ඡා ඇරඹෙයි
2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡා පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විසින්…

ඔනේෂ්ගේ මරණය ගැන රාජ්‍ය තාන්ත්‍රික විමර්ශනයක්
ඉන්දුනීසියාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබු ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය පිළිබඳ ජකර්තාහි පොලිස් ඒකක කිහිපයක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා තානාපති…
ව්‍යාපාරිකයා ඝාතනයේ සැක යුවල අල්ලයි
තලංගම පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහල මහලේ පිහිණුම් තටාකය තුල මිය ගොස් සිටි කෝටිපති නිමිඇඳුම් ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගනු ලැබුවා. 27 හැවිරිදි…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක දී.
8 වැනිදා ගැන සජබෙ තීරණයක් ගනී
වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා යළි විවෘත කරන අවස්ථාව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය තීන්දු කොට තිබෙනවා. පක්ෂ පැවැති විශේෂ…
විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කරයි
අද දිනයේදී විදුලි කප්පාදුව පැය දෙකකට පමණක් සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ජල විදුලි බලාගාර ආශ්‍රිතව පවතින වැසි තත්වයන් අනුව…
ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ හමුවක්
ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ හමුවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3 ට එය රැස්වීමට නියමිතයි. පසුගිය 30 වනදා සහ 25…
ආපනශාලා නිෂ්පාදන නව මිලත් අද ප්‍රකශයට
සිය නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය අද(06) ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා ආපන ශාලාහිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ…
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන තීරණය පෙරවරුවේ
ලාෆ්ස් සමාගම ද ගෑස් මිල සංශෝධනය කිරීමට අවධානය යොමුකර තිබෙනවා.අද පෙරවරුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය බවයි වාර්තාවන්නේ. මේ වනවිට කිලෝග්‍රෑම්…
බෑන් කී මුන් අද දිවයිනට
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු වු බෑන් කී මුන් මහතා අද දිවයිනට පැමිනීමට නියමිතයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදුවනවා .…
රුපියල් මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යංශයට ලිපියක්
මැතිවරණ කොමිසම විසින් රුපියල් මිලියන 770 ක මුදලක් ඉල්ලුම් කරමින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබෙනවා . ඒ පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයට අදාළ…
මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක්
මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙකු පත් කර තිබෙනවා .ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත් කර තිබේ. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙලෙස පත් කර…
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
ලිට්‍රෝ ගෑස් මිල අද(05) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල…
මරදානේ සත්‍යග්‍රහයට පහරදුන් තුනක් රිමාන්ඩ්
මරදාන එල්ෆින්ස්ටන් රගහල අසල සත්‍යග්‍රහයට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. පසුගිය 03 වන දා රාත්‍රියේ මෙම සත්‍යග්‍රහය පැවති අතර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව…
කොටි හමුවේ සිංහයින්ට ලැබුණු ඉතිහාසගත පරාජය
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක් ජය ලබන්නට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන්…
බංගලාදේශ ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ගැටුම අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර…
112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්
ලොව පැරැණිතම පාපැදි සවාරිය ලෙසින් සැළකෙන 112 වැනි ප්‍රංශ පාපැදි සවාරිය මෙම…
තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22…
ඇමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කෙරේ
ඇමෙරිකාවේ, ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබු බව විදෙස් වාර්තාවල දැක්වුණා. රික්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඇලස්කා ප්‍රාන්ත වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. ඇලස්කාවේ, සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87 ක් දුරින් සහ කිලෝමීටර් 20…
බෙල්ජියමේ උත්සව වේදිකාවක ගින්නක්
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් යථා තත්ත්වයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…