මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් තීරණයක්
වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, බැංකු – මහ බැංකුවේ…
කුවේටයේදී හිරිහැරයට පත් තවත් පිරිසක් දිවයිනට
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක් වූ තවත් ගෘහ සේවකයින් සහ ගෘහ සේවිකාවන් 47 දෙනෙකු දිවයිනට පැමිණියා. ගෘහ සේවිකාවන් 42 දෙදෙනෙකු…
උසස් පෙළ විභාගය සමයේ විදුලි කප්පාදුවට වන දේ
අ.පො.ස උසස් පෙළ විභාගය හේතුවෙන් ඊයේ දිනයේ සිට විභාගය අවසන් වන ලබන පෙරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීමට බලධාරීන් එකඟ වූ බව ශ්‍රී…
නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකාරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී…
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරි කටයුතුවලින් ඉල්ලා අස් වී තිබෙනවා. පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග…
ඉතාලියෙන් ලංකාවට හෙළිකොප්ටර්
මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දක්වන බව ඉතාලිය පවසනවා. ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා…
පොලිස්පතිවරයාට සිතාසි
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී සොයා ගත් රුපියල් ලක්ෂ 170 කට අධික මුදල සම්බන්ධ විමර්ශන කටයුතු පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත් කර…
කුරුණෑගල නගරයේ ව්‍යාජ ලොතරැයි පත්
ව්‍යාජ ලොතරැයිපත් අලෙවි කළ පුද්ගලයෙකු කුරුණෑගල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ව්‍යාජ ලොතරැයිපත් අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. පොලිසිය පැවසුවේ…
ජානකි සිරිවර්ධනගේ ඉල්ලීමක් අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි
ඇප මත මුදාහැර සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකි සිරිවර්ධන මහත්මියට විදේශගත වීම සඳහා අධිකරණයෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ…
ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම හරහා මැතිවරණ කොමිසම අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක්
ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම හරහා මැතිවරණ කොමිසම අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියා. මේ සඳහා සමගි…
මයික්‍රොසොෆ්ට් සේවාවන් ඇණහිටියි
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කීපයක් එකවර ඇණහිටීමෙන් ලොව පුරා සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ටීම් සහ අවුට්ලුක් යන සේවාවන් එහිදි බිඳ…
කබ්රාල්ට එරෙහිව තිබූ නඩුව ඉල්ලා අස්කර ගනියි
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුව, උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබෙනවා . ඒ…
සර්ව පාක්ෂික හමුවක් හෙට ජනාධිපති කාර්යාලයේදී
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට පස්වරුවේදී ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කථා නායක මහින්ද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…