බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

අල්ලස් ගත් පොලිස් නිලධාරිවරයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරිවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩමක් නීතිවිරෝධී ලෙස පවරා ගැනීමක් සම්බන්ධයෙන් වන නඩු කටයුත්තකට…
උසස් පෙළ සිසුන්ට විභාග අයඳුම් කිරීමට නව ක්‍රමවේදයක්
උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඒ වෙනුවෙන් සකස් කර ඇති මෘදුකාංගය භාවිතා කොට අයඳුම් කිරීමෙන් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්…
විශේෂ පක්ෂ නායක රැස්වීමක්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(18) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඒ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ…
අර්බුදකාරී සහ අවදානම් තත්ත්වය පහව ගොස් නොමැති බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතියද අර්බුදකාරි සහ අවදානම් සහගත තත්ත්වය පහව ගොස් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත්…
මැතිවරණ වියදම් පනත් විවාදය කල් යයි
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය මාසයකින් කල්දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක…
රුපියල් මිලියන 6ක් වටිනා විදේශීය මුදල් තොගයක් සොරකම් කරයි
විදෙස් ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 6ක් වටිනා විදේශීය මුදල් තොගයක් සොරකම් කර තිබෙනවා. ආරක්ෂක සේප්පුවක රහස් කේතය අවභාවිතා කරමින් මෙම මුදල් තොගය සොරකම් කර ඇතැයි…
කොළඹ දිසා අධිකරණයෙන් දැනුම්දීමක්
පාස්කු ප්‍රහාරයට ලක් වූවන් වන්දි ඉල්ලා පවරා ඇති නඩු සඳහා හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව කොළඹ දිසා…
මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකයක්
නාම යෝජනා භාරදීම අවසන් වූ පසු පලාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිස ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් අද(18) සිදු කරමින් සහතික වී තිබෙනවා.
තුරඟ තරඟ පිටියේ ඝාතන සිද්දියේ හේතුව අනාවරණය වෙයි
කොළඹ තුරඟ තරඟ පිටියේදී ඊයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවියක ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමට හේතුව අනාවරණය වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇයගේ වෙනත් සබඳතාවක් හේතුවෙන් මෙම…
යළි රැකියාවට යාමට බස් නැතිව පෝලිමේ – Video
තෛපොංගල් දින උත්සවයට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට තම නිවාසවලට පැමිණි වතුකරයේ ජනතාවට ආපසු රැකියා ස්ථාන කරා යාමට හැටන් බස් නැවතුම්පොලින් ප්‍රමාණවත්…
පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා
කොස්ගම සහ වග අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්…
මේ වසරේ සංචාරකයින් 47,000කට අධික පිරිසක් දිවයිනට
සංචාරකයින් 47,353 දෙනෙකු මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා. එම සංචාරකයින් පිරිස මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 01 වනදා සිට 15 වනදා දක්වා…
ඒකාබද්ධ සහයෝගීතා අභ්‍යාසයක් හෙට සිට මෙරටදී
ඒකාබද්ධ සහයෝගීතා අභ්‍යාසයක් ඇමරිකානු නාවික ,මැරීන් බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාව සමඟ හෙට සිට ආරම්භ කිරීමට සුදානම් වනවා . ඇමරිකානු තානාපති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…