කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

අදත් විදුලිය විසන්ධි නොවන බවට විදුලිබල මණ්ඩලයෙන් සහතිකයක්
විදුලි කප්පාදුව අද දිනයේත් සිදුනොකරන බව විදුලිබල මණ්ඩලය ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළා. ඒ මේ දිනවලදී ජල විදුලිබලය නිෂ්පාදනය සඳහා ජලාශවලින් වැඩිපුර ජලය නිකුත් කිරීමට ජල…
පාන් ඇතුළු බේකරී නිෂ්පාදන මිල ඉහළට?
විදුලි බිල වැඩි කිරීමක් යලි සිදු කළහොත් පාන් ඇතුලු බේකරි නිෂ්පාදනයන්ගේ මිල අනිවාර්යයෙන්ම ඉහළ යාමක් සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපත් එන්.කේ…
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රථමවරට රුපියල් බිලියන 3 ක ලාභයක් වාර්තා කරයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථමවරට රුපියල් බිලියන 3ක ලාභයක් වාර්තා කර තිබෙනවා. 2022 වසරේදී දියත් කරන ලද වැඩසටහන් මාලාව මෙම ප්‍රගතිය ළඟා කර ගැනීමට පිටුවහල්…
පැෆරල් සංවිධානයෙන් පොලිස්පතිවරයාට ලිපියක්
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ මෙය සිදු වී දින…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ධීවර හා නාවික ප්‍රජාවට රතු නිවේදනයක් නිකුත් කළා. ඒ ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව පවතින අඩු පීඩන කලාපය සම්බන්ධයෙන් . ඒ…
රජයේ පශු වෛද්‍ය සංගමය අද දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයක
රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. එහි සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින්…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙන යාමේ කටයුතු ආරම්භ කෙරේ
කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. චීන සමාගමක්…
ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නිකුත් කිරීමට එකඟත්වය
මහජන උපයෝගිතා කොමිසම විසින් සිදු කළ ඉල්ලීමට ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ එකඟත්වය දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය සඳහා ජල විදුලි උත්පාදනය කිරීමට…
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය සේවකයින් අදත් විරෝධතාවක
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය සේවකයින් අදත් විරෝධතාවයක නිරත වුණා. ඒ වරාය ප්‍රධාන පිවිසුම අසලදියි. විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් රැසක්ද එම ස්ථානයට…
මැතිවරණයට අදාළ සියලුම ලේඛන ලැබුණ බව මැතිවරණ කොමිසම කියයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරිම්භාර නිලධාරින්ගෙන් ලැබුණ බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීමට සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු…
මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් චෝදනාවක්
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සම්පූර්ණයෙන් පක්ෂපාති ලෙස කටයුතු කරන බව මැතිවරණ අධ්‍යයන ආයතනය චෝදනා කරනවා. එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ මැතිවරණ කොමිසම නීතියට අනුකූල…
රංජිත් සියඹලාපිටියගෙන් ප්‍රකාශයක්
රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කරන මග පෙන්වීම් අනුව ක්‍රියා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
චීන ව්‍යාපෘති පිළිබඳ අනාවරණයක්
චීනයේ එක් තීරයක්, එක් මාවතක් යන සංකල්පය හරහා ක්‍රියාත්මක ව්‍යාපෘති හමුවේ එහි හවුල්කාරි රටවලට සෘණාත්මක බලපෑම් එල්ල වී ඇතැයි නවතම වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා. චීනයේ …
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…