මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට
නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංවිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ…

වැටුප කීයද ? එහෙනම් මෙන්න – ජනවාරියේ සිට බදු අය කරන හැටි
රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් එළඹෙන ජනවාරි මාසයේ සිට අය කරන බදු මුදල ගණනය කර තිබෙනවා. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා…
ගුවන් සේවා පුළුල් කිරීම ගැන සාකච්ඡා
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ගුවන් සේවා කටයුතු තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්ඩි ගෝ ගුවන් සේවා නිර්මාතෘ…
යූරියා පොහොර රැගත් තවත් නෞකාවක් අද දිවයිනට
යූරියා පොහොර මෙට්‍රික් ටොන් 28,000 ක් රැගත් තවත් නෞකාවක් අද දිවයිනට පැමිණියා . ලෝක බැංකු ණය මුදලක් යටතේ මිලදී ගන්නා ලද මෙම පොහොර තොගය මැලේසියාවේ…
රට පුරා ඖෂධ හිඟයක් – පිළිකා රෝගීන් අසරණ වෙයි
තවදුරටත් ඖෂධ වර්ග 100කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . අමාත්‍යාංශය සඳහන් කළේ, ගෙවීම් ප්‍රමාද වීම හමුවේ එම තත්ත්වය මතුව ඇති බවයි.…
අද සිට විශේෂ ප්‍රවාහන සේවා
නත්තල් උත්සවය සහ නව වසර උදාවත් සමඟ ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර ඇතිබව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා . ලංගම සහ…
මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයින් 47 ක් අත්අඩංගුවට
බස්නාහිර පළාතෙන් පාසල් 149 ක් ආවරණය වන පරිදි ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුමකදී ඒ අවට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සීදූවෙ වෙඩි තැබීමක්
සීදූව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවුසවේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි වැඩිම හේතුවෙන් මියගොස්…
කෝටි 25ක දේපල සොරාගත් සැකකරුවන් අත්අඩංගුවට
බම්බලපිටිය ස්කෙල්ටන් පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනාකමක් සහිත මුදල් සහ දේපල සොරාගත් බව කියන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල…
උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 07 ක මිල පහතට
ලංකා සතොස ආයතනය උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 07 ක මිල පහත දමා තිබෙනවා. සුදු සීනි, ආනයනික අර්තාපල්, ලොකු ළුෑණු, රතු පරිප්පු, ටින් මාළු, මිරිස් සහ…
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11 දෙනෙකුට තුවාල
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමනාගමනයට බාධා එල්ලවුනා. ඒ, 73 වන කිලෝමීටර කණුව අසළ අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන්. ඒ අනුව…
වළගම්බා රජුට අයත් යැයි සැලකෙන කඩුවක් විකිණීමට තැත් කළ දෙදෙනකු පොලිස් දැලේ
වළගම්බා රජුට අයත් යැයි සැලකෙන කඩුවක් නිධානයකින් ගොඩගෙන විකිණීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම සිදු කර…
ඉදිරි දෙදින තුළ කාලගුණයේ වෙනස්වීමක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙම පද්ධතිය ඉදිරි…
මෙතෙක් නිල වශයෙන් දැනුම් නොදුන් පාතාල ක්‍රියාකාරීන් ගැන තොරතුරු
ඉන්දියාවේ රැඳවුම් කඳවුරක දී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රමුඛ පෙළේ පාතාල ක්‍රියාකාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලීසියට දැනුම්දීමක් සිදුකර නැහැ. කෙසේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වනවා. මෙම මලල ක්‍රීඩා තරගාවලිය හෙට සහ අනිද්දා යන…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ…
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.…
යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 50කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි. යුක්‍රේනයේ වයඹ දෙසින් පිහිටි ටර්නොපිල් කලාපය සහ කියෙව්, ලුට්ස්ක් යන නගරයන් ප්‍රහාරයේ ඉලක්ක වී තිබුණා. විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ මෙම ප්‍රහාරය සඳහා ඊශ්‍රායල ඩ්‍රෝනයානා 400කට…
ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථාන වසා දමයි
මොටර් රථ 3000 ක් සමග නෞකාවක් ගිනිබත් වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…