පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්ථාන ජාතික භූ විද්‍යා සමීක්ශණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.2 කින් යුක්ත වන බවයි. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 180 ක් ගැඹුරින් පිහිටා ඇති බව…

ශිෂ්‍යත්ව විභාගය හෙටයි
පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2894 කදී සිසුන් තුන් ලක්ෂ 34,698 දෙනෙකු විභාගයට ඉදිරිපත්…
නාවික හමුදාපතිට උසස්වීමක්
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි. ඒ ත්‍රිවිධ හමුදා සේනාධිනායක – ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
බදු ගෙවන දිරිය මිනිසුන් අගය කරයි
බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කරන මෙම වැඩසටහනේ පළමුවැන්න ලබන 23වනදා…
ගාලු අයිස් කර්මාන්තශාලාව පුද්ගලික අංශයට
ගාලු ධීවර වරායේ අයිස් කර්මාන්ත ශාලාව පිළිසකර කිරීමේ කටයුතු පුද්ගලික අංශයට ලබා දීමට සිදුවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. පිළිසකර කිරීමට විශාල මුදල් ප්‍රමාණයක්…
බම්බලපිටියේ නිවසකින් කෝටි 3ක් සොරාගනියි
බම්බලපිටිය ප්‍රදේශයේ නිවසකින් රුපියල් කෝටී තුනකට ආසන්න මුදලක් සොරාගෙන තිබෙනවා. බම්බලපිටිය ස්කෙල්ටන් පාරේ පිහිටි ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ…
ග්‍රාම නිලධාරීන්ට ස්ථාන මාරු
එක වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් අනිවාර්ය ස්ථානමාරු කිරීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා…
ජනාධිපතිට සංදේශයක්
යෝජිත බදු සංශෝධනවලට එරෙහිව ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඊට වෛද්‍යවරු විසිදහසකගේ අත්සන් ලබා ගැනීමට නියමිතයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ…
චීනය වට මේස සාකච්චාවට එකඟ වෙයි
රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා ඒ බව…
වගා නොකළ ඉඩම් රජය යටතට
වගා නොකළ ඉඩම් රජයට පවරා ගැනීමට අවධානය යොමුව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒ සඳහා නීති කෙටුම්පත් සහ අණ පනත් වෙනස් කිරීමට බලාපොරොත්තු…
පළාත්පාලන ඡන්ද විමසීම කල් යනු ඇති බවට ඉඟියක්
සීමානිර්ණයෙන් පසු මැතිවරණය පැවැත්වුව හොත් තවත් මාස හයකින් පළාත්පාලන ඡන්ද විමසීම කල් යනු ඇති බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මාධ්‍ය…
ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ තෙවැනි සාකච්ඡා වටය පවත්වයි
මෙරට ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ තෙවැනි සාකච්ඡා වටය පවත්වා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ සියලු පාර්ශ්වයන්ට සමානව සහ විනිවිදභාවයෙන් යුතු ණය…
පාසල් 1000කට අන්තර්ජාල පහසුකම්
රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ…
ධර්මසිරි බණ්ඩාරනායකට රුහුණු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය
අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සිනමාව හා වේදිකා නාට්‍ය කලාවේ පෝෂණය වෙනුවෙන් මෙන්ම මෙරට සමාජ දේශපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද…
අයිස් කුට්ටියකට ගම්මානයක් යටවෙයි
ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටියෙන් කැඩී ගිය දැවැන්ත අයිස් ක=ට්ටියක් මඩ හා ගල් සමගින් කඩා වැටීම හේතුවෙන් ගම්මානයක් පොළවට වැළලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස අයිස් කුට්ටියක් කඩා වැටී යට වී ඇත්තේ ඇල්ප්ස් කඳු ආශ්‍රීතව පිහිටි බ්ලාට්ටෙන් නමැති ගම්මානයෙන් මාසයකට පමණ පෙර පදිංචිකරුවන් ආරක්ෂිත හේතූන් මත ඉවත් කර තිබෙනවා. අයිස් කුට්ටිය කඩා…
කැනඩාවේ බටහිර ප්‍රදේශයට හදිසි තත්ත්වයක්
මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…