මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය සේවකයින් අදත් විරෝධතාවක
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය සේවකයින් අදත් විරෝධතාවයක නිරත වුණා. ඒ වරාය ප්‍රධාන පිවිසුම අසලදියි. විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් රැසක්ද එම ස්ථානයට…
මැතිවරණයට අදාළ සියලුම ලේඛන ලැබුණ බව මැතිවරණ කොමිසම කියයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරිම්භාර නිලධාරින්ගෙන් ලැබුණ බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීමට සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු…
මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් චෝදනාවක්
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සම්පූර්ණයෙන් පක්ෂපාති ලෙස කටයුතු කරන බව මැතිවරණ අධ්‍යයන ආයතනය චෝදනා කරනවා. එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ මැතිවරණ කොමිසම නීතියට අනුකූල…
රංජිත් සියඹලාපිටියගෙන් ප්‍රකාශයක්
රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කරන මග පෙන්වීම් අනුව ක්‍රියා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
චීන ව්‍යාපෘති පිළිබඳ අනාවරණයක්
චීනයේ එක් තීරයක්, එක් මාවතක් යන සංකල්පය හරහා ක්‍රියාත්මක ව්‍යාපෘති හමුවේ එහි හවුල්කාරි රටවලට සෘණාත්මක බලපෑම් එල්ල වී ඇතැයි නවතම වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා. චීනයේ …
බේකරි නිශ්පාදන වල මිල යළි ඉහළ දැමීමේ සූදානමක්
විදුලි බිල ඉහළ දමන්නේ නම් අනිවාර්යෙන්ම පාන් ඇතු`ඵ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන…
පුංචි ඡන්දයේ දිනය සඳහන් ගැසට් නිවේදනය අද මුද්‍රණාලයට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් දැන්වීම් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව මැතිවරණ කොමසාරිස්…
බිත්තරයක මිල තවදුරටත් පහත දැමිය හැකියි – ආපනශාලා හිමියන්ගේ සංගමය
බිත්තරයක මිල තවදුරටත් පහත දැමිය හැකි බව අනුරාධපුර ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. බිත්තර මිල අඩු කිරීමත් සමඟ වෙළඳපොලේ බිත්තර හිඟයක්ද මතු වී ඇති බවයි බිත්තර…
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ හමුවක්
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද පැවත්වෙනවා. ඒ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අය කරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය…
හෙරොයින් සහ තියුණු ආයුධ සමඟ ඩිස්කෝ අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් ඩිස්කෝ නැමැති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන…
මැතිවරණ නිරීක්ෂණයට සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර
ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පැෆ්රල්, කැෆෙ,…
නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ සන්ධානයේ තීරණයක්
මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම…
බීමතින් සැරසුණු භික්ෂූන්වහන්සේලා හය දෙනෙකු අත් අඩංගුවට
විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලා බවට සැක සහිත සාමාන්‍ය ඇඳුමෙන් සැරසි අධිකව බීමත්ව සිටි පිරිසක් මහනුවර නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර මූලස්ථාන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…