මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානකගෙන් ප්‍රකාශයක්
කිසිදු දේශපාලන පක්ෂයකට තමාගේ නැඹුරුතාවයක් නොමැති බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානක පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ දේශපාලන…
ශරීර අවයව තරව්කරුවකු අත්අඩංගුවට
මුදලට විවිධ පුද්ගලයින්ගේ ශරීර අවයව ලබා ගැනීම සඳහා තැරැව්කරුවෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් . එම…
බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීම්
ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව කේන්ද්‍රගතව පවතීන බව කාලගුණ විද්‍යා…
පළාත් පාලන මැතිවරණ වේදිකාවේ පක්ෂ විපක්ෂ මත
පළාත් පාලන මැතිවරණ වේදිකාව එන්න එන්නම උණුසුම් වී තිබෙනවා. මේ, මැතිවරණ වේදිකාවේ සිට ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, සමගි ජන…
මැතිවරණ කොමිසමට අයදුම්පත් කැඳවීම සිදු නොකළ යුතුයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
මැතිවරණ කොමිසමට අයදුම්පත් කැඳවීම සිදු නොකළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අනුව එම කොමිසමට සාමාජිකයින් පත් කිරීම වහාම නවතා දැමිය යුතු බවයි…
රාජ්‍ය ආයතන වසා දැමීමේ තීරණයක් නැහැ – අගමැති කියයි
කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මෙරට වත්මන් ආර්ථික, සමාජයීය තත්ත්වයන් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින්…
සිංහල සංස්කෘතික ආයතනයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡාවක්
සිංහල සංස්කෘතික ආයතනයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු…
අදත් විදුලිය විසන්ධි නොවන බවට විදුලිබල මණ්ඩලයෙන් සහතිකයක්
විදුලි කප්පාදුව අද දිනයේත් සිදුනොකරන බව විදුලිබල මණ්ඩලය ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළා. ඒ මේ දිනවලදී ජල විදුලිබලය නිෂ්පාදනය සඳහා ජලාශවලින් වැඩිපුර ජලය නිකුත් කිරීමට ජල…
පාන් ඇතුළු බේකරී නිෂ්පාදන මිල ඉහළට?
විදුලි බිල වැඩි කිරීමක් යලි සිදු කළහොත් පාන් ඇතුලු බේකරි නිෂ්පාදනයන්ගේ මිල අනිවාර්යයෙන්ම ඉහළ යාමක් සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපත් එන්.කේ…
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රථමවරට රුපියල් බිලියන 3 ක ලාභයක් වාර්තා කරයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථමවරට රුපියල් බිලියන 3ක ලාභයක් වාර්තා කර තිබෙනවා. 2022 වසරේදී දියත් කරන ලද වැඩසටහන් මාලාව මෙම ප්‍රගතිය ළඟා කර ගැනීමට පිටුවහල්…
පැෆරල් සංවිධානයෙන් පොලිස්පතිවරයාට ලිපියක්
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ මෙය සිදු වී දින…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ධීවර හා නාවික ප්‍රජාවට රතු නිවේදනයක් නිකුත් කළා. ඒ ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව පවතින අඩු පීඩන කලාපය සම්බන්ධයෙන් . ඒ…
රජයේ පශු වෛද්‍ය සංගමය අද දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයක
රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. එහි සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…