බණ්ඩා මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනිසියාවේ මලුකු දූපත ආසන්න බණ්ඩා මුහුදේ රික්ටර්මාපකයේ ඒකක 5.8 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ එරට වේලාවෙන් අද පෙරවරු 7.45 ට මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන්ප සුනාමි අවධානමක් තවමත්…

චන්න වීරසූරිය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට
මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබෙනවා . මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවන් 8ක් අත්අඩංගුවට
අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 8 දෙනෙකු මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු…
නිසි අවසරයකින් තොරව විදෙස්ගතවන වෛද්‍යවරුන්ට වැඩ වරදී
නිසි අවසරයකින් තොරව විදෙස් රැකියා සඳහා විදෙස්ගතවන වෛද්‍යවරුන්ට සේවය අත්හැර යාමේ නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එම වෛද්‍යවරුන් අසාදු ලේඛනගත…
කුෂාන්ගෙන් සී අයි ඩී ය ප්‍රශ්න කරයි
ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ කුෂාන් නැමැත්තාගෙන් අද අලුයම සිට පැය 6 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.…
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක්
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය මැයි 9 වනදා සාමකාමී අරගලයට එල්ල වූ…
විදුලිබල ප්‍රතිව්‍යුහගත පනතට කැබිනට් අනුමැතිය
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් යෝජනාවලියට ඊයේ කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගත පනත මාසයක් ඇතුළත සකස් කිරීමට…
ආදායම් බදු කොපමණ ඉහළ දැමුණ ද රජය බරපතල මූල්‍ය අර්බුදයක
ආදායම් බදු කොපමණ ඉහළ දැමුණ ද රජය බරපතල මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම…
ඉදිකිරීම් ක්ෂේත්රයෙ දැවැන්ත කඩා වැටීමක් – පිළිකා රෝහලේ කටයුතුත් අක්‍රියවෙයි
වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි දැවැන්ත කඩා වැටීමක් සිදුව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ හේතුවෙන් ඉදිකිරීම්…
ඕමානයේ දී හිංසනයන්ට ලක් වූ කාන්තාවන්
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ. කුෂාන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුනා. ඒ, ඔහු අද අලුයම ඕමානයේ මස්කට්…
ධීවරයින් පිරිසක් මුහුද මධ්‍යයේ විරෝධතාවක්
මහවැව මට්ටකොටුව ප්‍රදේශයේ ධීවරයින් මේ වන විට මුහුද මධ්‍යයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. වෙනත් ප්‍රදේශවල ධීවරයින් තම මුහුදු සීමාවට ඇතුලුවී ධීවර කටයුතුවල නිරත වන බව…
ආපනශාලාවක් ඉදිරියේ වෙඩි තැබීමක්
දෙවිනුවර සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරියේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය…
සුඛෝපභෝගි මගී නෞකාව අද අලුයම කොළඹ වරායට
ලෝකයේ ඇති සුඛෝපභෝගි මගී නෞකාවක් වන මේන් ෂිෆ් ෆයිව් නෞකාව අද අලුයම කොළඹ වරායට සේන්දු වුණා. මගීන් 2014 ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 922 ක්…
සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 9 ගත් සිසුවෙකුට භූමිතෙල් දමා ගිනි තබයි
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 9 ලබාගත් සිසුවෙකුට භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම සිසුවා ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම…
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනවා.…
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත්…
යුපුන් අද තරග බිමට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.…
ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය සැරසෙයි
ඉන්දීය හමුදා විසින් අද අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. පාකිස්තානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදේශ මාධ්‍ය පැවසුවේ, ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා කඳවුරු තුනක් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉන්දියාව විසින් මිසයිල ප්‍රහාර එල්ලකළ බවයි. මේ අතර ඉන්දීය පරිපාලන කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ පිපිරීම් ඇසුණු බවද…
බණ්ඩා මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
පාකිස්ථානවයට භූ කම්පනයක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…