රටේ ජනතාව වත්මන් රජය ප්‍රතික්ෂේප කරලා- සාගර කියයි
මේ වන විට රටේ ජනතාව වත්මන් රජය ප්‍රතික්ෂේප කරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා. https://youtu.be/YSsCx-9R898?feature=shared

අල්ලස් ගත් පොහොට්ටුවේ සභාපතිවරයෙක් අත්අඩංගුවට
අල්ලස් ලබාගැනීමට තැත් කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩමක් සඳහා අනුමැතිය ලබාදීමට රුපියල් ලක්ෂ විස්සක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමට…
මාළු මිල පහළට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව සැලකිය යුතු අගයකින් පහත වැටී තිබෙනවා. එහි වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා කියා…
රජයේ සියලු රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයක් ?
රජයේ සියලුම රෝහල්වල උග්‍ර ලෙස ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය අවධාරණය කරන්නේ පිළිකා ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති…
උසස් පෙළ උපකාරක පන්ති තහනමක්
එළඹෙන 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම්…
තිරිඟු පිටි තොග මිල පහතට
තිරිඟු පිටි තොග මිල පහත වැටී තිබෙනවා. ආනයන කරුවන් පවසන්නේ පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ගණන් මෙලෙස පහල ගොස් ඇති බවයි. මින් පෙර තිරිඟු පිටි…
අධිකරණ ඇමැති සහ ඉන්දුනීසියානු තානාපතිනිය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඉන්දුනීසියාවේ සහය ලබාදෙන බවත් දෙරට අතර දේශපාලනික හා සංස්කෘතික වශයෙන් පවතින සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු…
වියදම අඩුකිරීමට දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවීමට තීරණයක්
කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බවයි. ඒ…
හිටපු ජනපති ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්නැයි නියෝගයක්
අරගල විරෝධතාව අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්…
ඡන්දෙ කල්දාන්න ආණ්ඩුව විවිධ ගුණ්ඩු අටවනවා
මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව විසින් විවිධ දේ කියාපාමින් කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස්…
ලබන සතියේ දින හතරක් පාර්ලිමේන්තුව රැස්වේ
ජනවාරි මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතරක් පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැති…
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් මැතිවරණ කොමිසම හමුවට
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසම හමුවට අද(13) කැඳවා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන…
ආර්ථිකය යථාවත් කිරීමට සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍යයයි
ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකය යථාවත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
මාවනැල්ල ද්විත්ව ඝාතනයේ සිරුරු රඹුක්කනින් ගොඩ ගයි
රඹුක්කන පොලිස් වසමට අයත් හුරුමළුව ප්‍රදේශයේ පාලු නිවසක් ආසන්නයේ වල දා තිබූ තවත් මළ සිරරක් අද ගොඩ ගනු ලැබුවා. ඒ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC) තරගාවලියේ මෙවර තරගවාරය ආරම්භ කරමින් පැවති තරගයේදී විස්සයි20 තරග බිමේ වේගවත්ම ලකුණු…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
නරේන්ද්‍ර මෝදි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට
269 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් දිවි බේරාගෙන තිබු එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගොස් තිබෙනවා. එසේම තුවාල ලැබූවන් හමුවීම සඳහා අහමදාබාද් සිවිල් රෝහලටද ඔහු ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත්, අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ දී…
2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නව අණදෙන නිලධාරියෙක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…