ඉල් පුර පසළොස්වක පොහොය අදයි
සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයක් ලෙස ඉල් පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලබනවා. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා 60 නමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව් බලා…
නව ගුවන් හමුදාධිපති ධූරය උදේනි රාජපක්ෂට
ශ්‍රි ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 2023 ජුනි මස 30 වන දින සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19…
කප්පම් ලබා ගත් කතුන් තිදෙනෙකු ඇතුළු 5 ක් අත්තඩංගුවට
දුරකථනයෙන් බැන මරණ තර්ජනය කරමින් කප්පම් ලබා ගත් සහ ඊට අනුබලදුන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු බෙලිඅත්ත, තංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට…
පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි
පානදුර, සමගි මාවත, සරිකමුල්ල ප්‍රදේශයේදී පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව, කූඨ…
කටුනායක සිට ජපානයට ගිය ගුවන් යානය යළි කටුනායකට
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ නැවත කොළඹට පැමිණ තිබෙනවා. කාර්මික දෝශයකට ලක්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නැත
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු…
වෙළද භාණ්ඩ අපනයක ආදායම වර්ධනයක
ශ්‍රී ලංකාවෙ වෙළද භාණ්ඩ අපනයක ආදායම වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. මෙම වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන…
මහ බැංකුව මුදල් පිළිබද කාරක සභාව හමුවට
ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව රාජ්‍ය ආයතන කිහිපයක් අද සහ හෙට යන දෙදින තුළ රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැදවා තිබෙනවා. එහි සභාපති ආචාර්ය…
මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දැනුම් දීමක්
මත්පැන් නිෂ්පාදනාගාරවලින් අයවිය යුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
ජනපති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම හමුවට පෙර විශේෂ කැබිනට් රැස්වීමක් ද…
හජ් උත්සවය අදයි
මේ වසරේ හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. අති දුෂ්කර කාල පරිච්ජේදයක නැවුම් අපෙක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදෙන මොහොතක හජ් උත්සවය එළඹීම කවරදාටත් වඩා සුවිශේෂි…
ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය බිද වැටෙයි
ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය සම්පුර්ණයෙන් බිද වැටී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි වෛද්‍යවරුන් පැවසුවේ අදාළ ගැටළුවට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්…
නව ගුවන් හමුදාපතිවරයෙක්
නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව තිබෙනවා. මෙරට 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙසයි උදේනී රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමට නියමිතව…
චිත්‍රපටවල ප්‍රචන්ඩත්වය පිළිබද විශේෂ සාකච්ඡාවක්
රූපවාහිනි නාලිකා මගින් විකාශය වන චිත්‍රපටවල ප්‍රචන්ඩත්වය පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි මස 4 වනදා ජනමාධ්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
මධ්‍යම ආසියානු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි
මධ්‍යම ආසියානු කලාපීය වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද කොළඹ දී ආරම්භ වනවා. ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදීයි. ශ්‍රී ලංකාව සමග මාලදිවයින, නේපාල…
ජනාධිපති කුසළාන වොලිබෝල් පිරිමි අංශයේ ජය රන්තරු ක්‍රීඩා සමාජයට
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ ජනාධිපති කුසළාන වයස අවුරුදු 25 න්…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා…
ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…
හමාස් ග්‍රහණයේදී මියගිය සටන්කාමීන්ගේ සිරුරු ඊශ්‍රායලයට
හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් සටන් බිමේදී මියගිය සටන්කාමීන් තිදෙනෙකුගේ සිරුරු නැවත ඊශ්‍රායලයට ගෙන ආ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රාඑල් කැට්ස් පවසනවා. මෙම සටන්කාමීන් වන්නේ ලුතිනන් කර්නල් අසාෆ් චමාමි, මේජර් ඕමර් නඕට්‍රා සහ සැරයන් ඔස් ඩැනියෙල් යන අයයි. කෙසේවෙතත් අමාත්‍යවරයා ඔවුන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන බව සදහන් කර තිබෙනවා.
නේපාලයේ රෝල්වාලින් තුල දරුණු හිම කුණාටුවක්
නේපාලයේ හිම කුණාටුවකින් හත්දෙනෙකු ජිවිතක්ෂයට
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































