වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

ජාතික ලේඛනාගාරය අධිලේඛන පිළිබද විශ්ව ප්‍රකාශනයට අත්සන්
ජාතික ලේඛනාගාරය අධිලේඛන පිළිබද විශ්ව ප්‍රකාශනයට සහය පළ කරමින් අත්සන් තබා තිබෙනවා. ඒ ජාත්‍යන්තර අධිලේඛන දිනය සැමරීම වෙනුවෙන්. මෙම ප්‍රකාශනය නූතන සමාජවල අධිලේඛනය මගින් ඉටු…
එක්සත් ජනරජ පෙරමුණ මැතිවරණ කොමිසමට
පළාත් පාලන මැතිවරණයක් ආණ්ඩුව හැකි ඉක්මණින් පැවැත්විය යුතු යැයි එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පසුගිය කාලය පුරා ආණ්ඩුව සිදුකරන…
රාජ්‍ය ඇමති ඩයනාගේ මන්ත්‍රී ධුරයට අභියාචනාධිකරණයෙන් ලැබුණු තීන්දුව
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි 25 වන…
මිල පහළ යෑමේ වාසිය අපිට නැහැ- ජනතාවගෙන් මැසිවිලි
ගෘහස්ථ ගැස් මිල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග රැසක මිල අඩු කලද එම අඩු කල මිලට සාපෙක්ෂව පාරිභෝගිකයන්ට එහි වාසිය ව්‍යාපාරිකයන් විසින් ලබානොදෙන…
ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති වැඩ භාරගනී
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති ලෙස නිලන්ත කුමාර ඒකනායක මහතා අමාත්‍යවරයා අතින් නිළ වශයෙන් ජුනි 05 වන දින…
තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයක
ඩොලරයේ අගය පහත වැටිමත් සමග උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක මිල විශාල ලෙස පහත වැටිම නිසා තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත් වි…
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාවෙන් අඛණ්ඩව සහන සැලසීමේ මෙහෙයුම්
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවීී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් පහක් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බඳුරලිය, ලත්පඳුර…
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී සිට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන්…
ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වැසී යාමේ අවධානමක
නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වෛද්‍යවරුන් නොමැතිව වසා දැමිමේ අවධානමකට ලක් වි ඇති බව එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා…
සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීමට තීරණයක්
දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 වසරේ ජනවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය…
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. සිවිල් ගුවන් සේවා පනත යටතේ වන නියෝග සහ වෙළද නැව් පනත යටතේ නියෝග 13 ක් අද (06) …
හයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට
හයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 84 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ගංවතුරෙන් නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි විදෙස්…
ගම්පොළ ප්‍රදේශයේ භූ කම්පනයක්
ගම්පොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේදී භූ කම්පනයක් සිදුව තිබෙනවා. රාත්‍රී 10.49 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවටයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබෙනවා. ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසු ලෙකෝර්නු අගමැති ධුරයට පත් වී දින 26 ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අද උදෑසන ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැයක කාලයක් මුණගැසීමෙන් පසු එලිසී මාළිගයෙදී අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වූ බව මෙලෙස නිවේදනය කළා.
සිඩ්නි නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු රෝහලට
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…