ජනාධිපතිතුමනි… අපිත් එක්ක හැප්පෙන්න එපා… දැන් ගොඩක් දේවල් තියෙනවා හැප්පෙන්න
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිතරම පවසන්නේ හැප්පිලා බලමු යනුවෙන් බවත් අපිත් සමග හැප්පිලා බලන්න දැන් අවශ්‍ය නොමැති බවත් හැප්පෙන්න දැන් ගොඩක් දේවල් රටේ ඇති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසානයක මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.…

රඹුකන දෙපිරිසක් ගැටෙයි – 28 හැවිරිදි තරුණයකු මරුට – පිරිසක් රෝහලට
වාරියපොල රඹුකන වෙලව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් 28 හැවිරිදි තරුණයකු ඝාතනයට ලක්ව තිබෙනවා. වාරියපොල පොලිසිය පවසන්නේ එම පුද්ගලයා තියුණු ආයුධ ප්‍රහාරයකට ගොදුරු වී ඇති…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජනපති චීනය සමග සාකච්ඡාවක
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ආනයන අපනයන බැංකුව සමග රජය සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවල නිරත වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
විදුලි කප්පාදුව නැවත්වීමට මැදිහත්වන්නැයි උසස්පෙල දරුවන් අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලයි
විභාගයට ආසන්න බැවින් විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන ලෙස උසස් පෙළ විභාග අපේක්ෂිත දරු දැරියන් රජයෙන් ඉල්ලා සිටිනවා. දෙමාපියන් පෙන්වා දෙන්නේ දෛනික විදුලි කප්පාදුව හමුවේ…
සිරිසේන ගෝ හෝම් – කුමාර වෙල්ගම කියයි – Video
පාස්කු ප්‍රහාරය සම්බන්ධව චෝදනා ලැබ සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.…
සීගිරියේ සිට සූර්ය උදාව නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව
හිරු උදාව හා හිරු බැසීම සීගිරිය පර්වත මුදුනේ සිට සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ එය හෙට සිට ක්‍රියාත්මක…
පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක් – Video
පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව සම්බන්ධව අදහස් දැක්වීම සඳහා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. එහිදී අදහස් දක්වමින් කාදිනල් හිමියන්…
සඳුදා සිට දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කෙරේ
දැනට පවතින 400 ක් වන දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 30 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට දෛනිකව ධාවනය කෙරෙන…
අල්ලස් ගත් පොහොට්ටුවේ සභාපතිවරයෙක් අත්අඩංගුවට
අල්ලස් ලබාගැනීමට තැත් කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩමක් සඳහා අනුමැතිය ලබාදීමට රුපියල් ලක්ෂ විස්සක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමට…
මාළු මිල පහළට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව සැලකිය යුතු අගයකින් පහත වැටී තිබෙනවා. එහි වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා කියා…
රජයේ සියලු රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයක් ?
රජයේ සියලුම රෝහල්වල උග්‍ර ලෙස ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය අවධාරණය කරන්නේ පිළිකා ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති…
උසස් පෙළ උපකාරක පන්ති තහනමක්
එළඹෙන 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම්…
තිරිඟු පිටි තොග මිල පහතට
තිරිඟු පිටි තොග මිල පහත වැටී තිබෙනවා. ආනයන කරුවන් පවසන්නේ පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ගණන් මෙලෙස පහල ගොස් ඇති බවයි. මින් පෙර තිරිඟු පිටි…
අධිකරණ ඇමැති සහ ඉන්දුනීසියානු තානාපතිනිය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඉන්දුනීසියාවේ සහය ලබාදෙන බවත් දෙරට අතර දේශපාලනික හා සංස්කෘතික වශයෙන් පවතින සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඑක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. 36 හැවිරිදි මැක්ස්වෙල්, එක්දින තරග 149කට ක්‍රීඩා කර තිබෙනවා. ඔහු එක්දින දිවියේ…
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුනා ඒ ජර්මනියේ…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී…
ක්‍රීඩකයින් 22 ක් ජීවිතක්ෂයට
නයිජීරියාවේ පාලමකින් බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ක්‍රීඩකයින් 30කට වැඩි පිරිසක් රැගත් බස් රථය කනෝ-සාරියා අධිවේගී මාර්ගයේ චිරෝමාවා පාලමෙන් ඉවතට පෙරළී ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර “තෙහෙට්ටුව සහ අධික වේගය හේතුවෙන් සිදු…
රුසියාවේ සිදුවූ අනතුරක් හේතුවෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට
එක්සත් ජනපදයෙන් ඉරානයට න්‍යශ්ටික ගිවිසුම් යෝජනාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…