සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක ආහාර වැඩසටහන හෙළි කර තිබේනවා . ආහාර අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර ගැටලුවක් නිර්මාණය වෙමින්…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවදානමක- ගෙවන දීමනාව ඉහල දමන්නයි ඉල්ලීමක්
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා දිනකට ගෙවන මුදල ඉහල දැමිය යුතු බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසනවා. එහි සභාපති පුජ්‍ය යාලවල පඥා සේකර…
මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි
සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. මැතිවරණයේ වත්මන් ප්‍රගතිය ඇතුළු කරුණු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කැඳවා ඇති බවයි…
“සතුන් සමග සෙනෙහසේ සතිය” අදින් ආරම්භ වෙයි
දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් සංවිධානය කරන “සතුන් සමග සෙනෙහසේ සතිය“ අදින් ආරම්භ වනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සතුන් සඳහා ආදරය කරුණාව ලබා දීමේ අරමුණින්…
වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් – තල්මස් පැටවුන් 14ක් කල්පිටියට ගොඩ ගසයි
වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේනවා. අද අලුයම 3.48 පමණ රික්ටර් මාපක ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල්…
ව්‍යාජ මුදල් නෝට්ටු ලග තබා ගැනීමේ සිද්ධියකට විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු ලග තබා ගැනීමේ සිද්ධියකට ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් පළතුරු වෙළදසැලකින් පළතුරු ලබා ගැනීමට…
විහාරස්ථානයකින් පිත්තල පිළිම සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
මුල්ලේරියාව ප්‍රදේශයේ විහාරස්ථානයකින් රුපියල් ලක්ෂ 5කට ආසන්න විටිනාකමකින් යුතු පිත්තල භාණ්ඩ සොරා ගැනීමට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි සැකකරු…
බොහෝ ප්‍රදේශවලට අද වැසි රහිත කාලගුණයක්
දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර සහ නැගෙනහිර වෙළරබට ප්‍රදේශවට වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.…
ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීමට චීනය සුදානම්
ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීමට චීනය සුදානම් බව චීන තානාපති චී ෂෙන්හොන් පවසනවා. චීන රජයේ නියෝජිතයින් විශාල පිරිසක් ඒ සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානමින් සිටින…
13 බලාත්මක කිරීම සම්බන්ධ මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළ අදහස්
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළවුණා. සමගි ජන බලවේගය මහනුවරදී කැදවා තිබු මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක…
ඊයේ දිනයෙන් අවසන් වුණ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද විවාදය
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද විවාදය ඊයේ දිනයෙන් අවසන් වුණා. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු විවාදයට එක්වෙමින් අදහස් පළකලා. 13 වන සංශෝධනය සහ පළාත් සභා මැතිවරණය පිළිබද…
දුම්රිය නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කරයි
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. දෙපාර්තමේන්තුව සතු යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් ඊට හේතුවයි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඔවුන්ගේ සේවය…
අනවසර ගිනි අවි භාර දෙන්න සහන කාලයක්
අනවසර ගිනි අවි භාර දීමට රජය සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මස 06 වනදා සිට මාර්තු මස 15 වනදා දක්වා එම සහන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
ටොයොටා මෝටර්ස් සමාගමේ මැයි මාසයේ ආදායම වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සමාගමේ නිශ්පාදනය කරන මෝටර් රථ සදහා අමෙරිකාව , චීනය සහ ජනාපයේ ඇති ඉල්ලුම ඉහළ යාම මෙයට හේතු වී ඇති බවයි එම සමාගම විසින් සදහන් කර ඇත්තේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික ජපාන මෝටර් රථ සදහා තීරු බදු…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…