රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්යෙන්
‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පළමු වරට රැස් වී තිබෙනවා . වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කරගත් ජාතික වැඩසටහනක් මෙය ක්‍රියාත්මක වනවා. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා…

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතුයි
මේ මස අවසන් සතියේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් අද ඔවුන්ට දැනුම් දී තිබෙන…
පොලිස් ස්ථානය තුළදී මවුපිය යුවළක් වස පානය කරයි
තම දහතුන් හැවිරිදි දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැල වීමත් සමග වැලිමඩ පොලිස් ස්ථානය තුළදී ම මවුපිය යුවළක් වස පානය කර තිබෙනවා. අසාධ්‍ය තත්ත්වයෙන් පසු…
ස්ථීර නොමැති සේවකයින් ගැන තීරණයක්
ඩෙංගු මදුරු මර්දනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයන් ස්ථීර කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක…
ජනතාව අපහසුතාවයට පත් කරන්න එපා
මහනුවර අපජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටියා. මහනුවර අප ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක…
බේකරි නිෂ්පාදනවල මිල පහළට
අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සදහන් කළේ මීට සමගාමිව…
විදේශීය ගුවන් යානයක පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සාර්ථකව නිමා කරයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය , විදේශීය ගුවන් සේවාවක් වන සිබු පැසිෆික් ගුවන් සේවයේ එයා බස් ඒ.330 ( Air Bus A.330 ) වර්ගයේ ගුවන්…
පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවය පල්ලේතලවින්නේදී
අභිනව අධිශීල සංඛ්‍යාත උපසම්පදාශීලය ලැබූ පුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවයක් සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ පිටියේගෙදර විහාරස්ථානයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ…
මධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණි ද්විත්වයකට නව පත්වීම්
මධ්‍යම පළාත් සභාවේ විධායක ශ්‍රේණි ද්විත්වයකට නව පත්වීම් ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා. ඒ…
කුකුඵ මස් මිල සීග්‍රයෙන් ඉහළට
කුකුඵ මස් මිල මේ වන විට සීග්‍රයෙන් ඉහළ නැංවීමට වෙළදුන් පියවර ගෙන තිබෙනවා. මේ අනුව කුකුඵ මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1450 ත් 1500 ත් අතර මිලකට…
ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග අනතුරු ඉහළ යයි
මාර්ගයේ ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග ගත වූ මාස 6 ක කාලය තුළදී රිය අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන…
උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් අතුරු තහනම් නියෝගයක් කඩ කරයි
උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් විසින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කර ඇති බව වාර්තා වෙනවා. මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ…
ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා දුරකථන අංක දෙකක්
පොහොර සහ වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පොහොර සහනාධාර , වවුචර්පත් සම්බන්ධයෙන්…
පලාගිය සැකකරු සොයා විමර්ශන ඇරඹේ
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පලාගිය සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ දී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙනවා. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන…
යුද ගැටුම් පිළිබදව ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා
යුක්‍රේන – රුසියානු යුද ගැටුම් පිළිබද සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන සමුළුවකට සහභාගි වීම සදහා ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟ වී තිබෙනවා. එම එකඟතාව පළ කර ඇත්තේ නායකයින් දෙදෙනා අතර ඊයේ පැවති දුරකතන සංවාදයකදියි. රුසියා – යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරීම මෙම සමුළුවේ අරමුණ බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප් සදහන් කර ඇත්තේ. එමෙන්ම අමෙරිකානු…
පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාරයක්
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ආයෙමත් කරදර
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…