මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

පළමු බිත්තර තොගය මේ සතියේ දිවයිනට
මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. එය සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත…
නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් ලීටර් 53යි මිලි ලීටර් 250ක් සමග පුද්ගලයෙකු හොරණ, සිදුරංගල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්පැන් වලට අමතරව මත්පැන් පෙරීමට යොදා ගන්නා…
පළාත් පාලන මැතිරණය පිළිබඳ පෙත්සම සලකා බැලීම අද
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත්ව ඇති පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසූන්දර…
හෝමාගම පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට ජල හා කදුළු ගෑස් ප්‍රහාර
හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අර්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය…
රුපියල් කෝටි 50 ක දුම්වැටි තොගයක් රේගු භාරයට
රුපියල් කෝටි 50කට ආසන්න වටිනාකමකින් යුතු දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ආයතනයට එවන ලද රෙදි රෝල්…
රට ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලීමක්
ආර්ථික අර්බුධයෙන් රට ගොඩනැගීම වෙනුවෙන් එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරනවා. වසර 25කින් සංවර්ධිත රටක් ගොඩනැගීම සදහා සියලු දෙනා එක්ව කටයුතු කළ…
ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 46 ක ප්‍රදානයක්
රජයේ රෝහල් වෙත අවශ්‍ය ඉන්ධන ලීටර් මිලියන 20ක් පරිත්‍යාග කිරිමට ජපානය ඉදිරිපත්ව තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මීලියන 46ක වටිනාකමක් සහිත මෙම ප්‍රදානය වෙනුවෙන් හුවමාරු පත්‍ර වෙත…
බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් 22 ට තුවාල
බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් වතු කම්කරුවන් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසිය සදහන් කළේ එලෙස තුවාල ලැබූ වතු කම්කරුවන් පිරිසක්…
මැතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූ අදහස්
මැතිවරණය සදහා අයවැයෙන් මුදල් වෙන් කර තිබියදීත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මෙතෙක් මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ ඒ සම්බන්ධයෙන් අදහස්…
ඡන්දය ඉල්ලා කොමිසම ඉදිරිපිට ජ.වි.පෙ. විරෝධතාවයක
පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට විරෝධතාවයක නිරත වනවා. මේ හේතුවෙන් එම කොමිසමට…
පාලන මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කල වෙළදුන් සිව් දෙනෙකුට එරෙහිව නෛතික පියවර
පාලන මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කිරීමේ චෝදනාව මත තලවකැලේ නගරයේ වෙළදුන් සිව් දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබෙනවා.…
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර යන්ත්‍රයක් දින 8ක් පුරා අක්‍රියයි
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් හට ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රයක් දින 8ක් පුරා අක්‍රිය වීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ කටයුතු අඩාල වී ඇති බව අපේක්ෂා…
ඉන්දීය සරණාගත කඳවුරේදී ඇල්ලූ මෙරට අපරාධකරු
මෙරට අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්ඩපම්හි සරණාගත කඳවුරක රැඳී සිටියදී එම පුද්ගලයා ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…