ප්‍රදේශ රැසකට තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මිලිමීටර . 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය…
උඩවලව ජලාශයේ ජල මට්ටම පහතට
උඩවලව ජලාශයේ පෝෂිත ප්‍රදේශට වැසි නොලැබීම නිසා එහි ජල මට්ටම සියයට හත දක්වා පහත වැටී ඇතැයි නේවාසික ව්‍යාපාර කලමනාකාර තාක්ෂණ සේවා තිලක් රණසිංහ මහතා පැවැසුවා.…
සැකකරුවෙකු වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට
මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම…
2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට තවදුරටත් බාධා
2022 අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා. ඒ, පිළිතුරු පත්‍ර ඇගයීම සදහා ගුරුවරුන්…
මහ බැංකු පනත දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ
නියෝජ්‍ය කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. ඒ…
කෙහෙළිය මහතාට එරෙහි විශ්වාස භංගය සඳහා අත්සන් තැබීම ආරම්භ කරයි
පවතින ඖෂධ විෂ වීම් හමුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහා සිදු කරන අත්සන් තැබීම මේ වන විට ආරම්භ කර…
වැඩම මන්දපෝෂකයින් බස්නාහිර පළාතේ
මෙරට පළාත් 09ම ආවරණය වන පරිදි කළ සමීක්ෂණයකින් අවුරුදු 05 අඩු ළමයින් සහ කාන්තාවන් ලක්ෂ 10ට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙලෙන බවට අනාවරණය වී තිබෙනවා. ඒ…
නවසීලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එරට වේලාවෙන් අද උදෑසන හතයි විසිදෙකටයි වෙඩි තැබීම සිදුව ඇත්තේ. ඕක්ලන්ඩ්හි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එක් රැඳවියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ දිනයේදී එම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වුණේ.…
දළදා පෙරහැර ගැටළුවකින් තොරව පැවැත්වීමට කටයුතු සුදානම්
මෙවර ශ්‍රී දළදා පෙරහැර කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. පෙරහැරට අදාළ විදුලි බිල…
පොලිස් අණ නොතකා කුරුණෑගල දෙසට පලා යමින් තිබූ මෝටර් රථයක් පොලිස් භාරයට
මාවතගම නගරයේදී අණ නොතකා කුරුණෑගල දෙසට පලා යමින් තිබූ මෝටර් රථයක් ලුහුබැඳ එහි තිබූ තියුණු ආයුධ ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය වන…
ජනපති දෙදින නිල සංචාරයක් සඳහා අද ඉන්දියාවට
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම නිල…
අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක්
අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. කෙටි කාලීන, මාධ්‍ය කාලීන…
රු.මිලියන 11ක් වටිනා කේරල ගංජා තොගයක් යාපනයෙන් සොයාගැනේ
යාපනය මුමුනෙයි ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 11ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 35ක් සොයාගෙන තිබෙනවා. මෙම මෙහයුම නාවික හමුදාව විසින් සිදු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ජාත්‍යන්තර ක්‍රිකට් තරුව වන ඇෆ්ගනිස්ථාන ලෙග්-ස්පිනර් රෂීඩ් ඛාන්, තම දෙවන විවාහය සිදු වූ බව Instagram…
ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 3ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී…
ආසියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට
23 වන ආසියානූ ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
අමෙරිකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩවර්ග 200 ක තීරු බදු ඉවතට
උද්ධමනය ඉහළ යෑමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාංශ , කෝපි, කෙසෙල් සහ තවත් ආහාර නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් සඳහා පනවා තිබූ තීරුබදු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. දිනෙන් දින ඉහළ යන සිල්ලර භාණ්ඩ මිල පිළිබඳව ඇමරිකානු පාරිභෝගිකයන් අතර ඇති වූ දැඩි කනස්සල්ල හමුවේ ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ. මේ යටතේ…
ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපුරුමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා තීරය වෙන් කිරීමට අමෙරිකාවෙන් සැලසුමක්
ප්‍රබල භූ කම්පනයක්
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය අවහිර වෙයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…











































