කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

බලහත්කාරයෙන් නෙවෙයි අපි පත්වෙන්නේ මහජන ඡන්දයෙන් – රන්ජිත් බණ්ඩාර
බලහත්කාරයෙන් නොව තම පාර්ශවය මහජන චන්දයෙන් රටේ පාලනය සදහා පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා පවසනවා . ඔහු මේ…
සහල් මිල වැඩි නොකර වී මිල වැඩි කරන ලෙස රජයට යෝජනාවක්
සහල් මිල වැඩි නොකොට වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 140 ක මිලක් ලබාදීමට කර්මාන්තකරුවන් හට සහන කිහිපයක් ලබාදෙන ලෙස සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර මහතා රජයෙන්…
ගුවන් තොටුපළේදී සැකකරුට පළායාමට ආධාර දුන් හිමිවරුන් දෙනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් ඉන් මුදාගෙන යාමට පැමිණි බව පැවසෙන හිමිවරුන් දෙනමක් ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්වුණේ…
අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්
වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා හා ආශ්රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
වසන්ත ඇතුළු හැට දෙදෙනාට ඇප [Video]
අත්අඩංගුවේ පසු වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙදෙනා ඇප මත මුදාහැරුණා. අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවයක නිරත වූ අවස්ථාවේදී අන්තරේ…
ප්‍රවාහන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මාර්තු පළමු වනදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සිය`ඵම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්්‍ය කර තිබෙනවා. ප්‍රවාහන බස්…
ලෝක බැංකුවේ ආයෝජන අංශයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවට ඩොලර් මිලිය 400ක විදේශ විනිමය පහසුකමක් ලබා දෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය පවසනවා. එම මුදල් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සදහා…
බිම් බෝම්බ මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 5කින් දීර්ඝ කිරීමට සැලසුම්
බිම් බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 5කින් දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙනවා. 2023 වසරේ සිට 2027 දක්වා මෙම ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ…
පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානි ජනාධිපති හමුවෙයි
නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා.…
මැතිවරණය වසර 2ක් දක්වා කල් යෑමේ අවදානමක් – පැෆරල් සංවිධානය
පළාත් පාලන මැතිවරණය සදහා මුදල් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමු කළ ලිපියට අදාළ සිය ප්‍රතිචාරය මුදල් අමාත්‍යවරයා වෙත යොමු…
ලං.වි.ම. හදිසි විදුලිය මිලදී ගැනීමකට සූදානම් වෙයි
ලංකා විදුලිබල මණ්ඩලය හදිසි විදුලිය මිලදී ගැනීමකට සූදානම් වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගම පවසනවා. එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සදහන් කළේ මේ තුළින්…
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ප්‍රකාශයක්
ජාතික ජනබලවේගය මගින් ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සදහා බැටන් ප්‍රහාර එල්ල නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.…
ජන බලවේගයේ විරෝධතාවයට ගිය පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ජාතික ජන බලවේගයේ විරෝධතාවය අතුරතුර ඇති වූ සිද්ධියෙන් රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා මෙලෙස මියගොස් ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…