අගමැතිනිය කියන දේ ද? ඇමැතිවරුන් කියන දේ ද? හරි
පාර්ලිමේන්තුව තුළ අගමැතිනිය සහ මැති ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ පරස්පර බවත් මෙ දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ගැටලුවක් වී ඇති බවත් දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේ හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. මාධ්‍ය…

බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කට්ටල බෙදීම ඇරඹෙයි
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කට්ටල 170,000 කට ආසන්න…
වැරදි වසා ගැනීමට ඇතැම් නායකයින් පක්ෂ මාරු කරනවා – ජාතික ජන බලවේගයෙන් චෝදනාවක්
වැරදි වසා ගැනීම සදහා ඇතැම් නායකයින් පක්ෂ මාරු කරමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා. එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ…
රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා ලබා දීමේ තීරණයක්
රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා ලබා දීමට තීරණය කර තිබෙනවා. රජයේ ආරංචි මාර්ග පැවසුවේ විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනාද එදිනම ලබා දෙන බවයි. ආසන්න කාලයකදී…
රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් අට දෙනෙකුට තුවාල
මාතලේ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාතලේ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ගමන් ගත් ජිප් රථයක්…
අයහපත් කාලගුණයෙන් කාටුනායක ගුවන් ගමන්වලට බාධා
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන පැමිණෙන ගුවන් යානා කිහිපයක් අවලංගු කර තිබෙනවා. ගුවන්තොටුපල අවට පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඊට හේතුවයි. කටුනායක සිට ඉන්දියාවේ මුම්බායි අතර…
ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය තවත් පැය කිහිපයකින් යථා තත්ත්වයට
කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වු දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු සදහා තවත් පැය කිහිපයක් ගතවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දහවල් වන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද ගිගුරුම් සහිති වැසි අතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව , දකුණ, ඌව , මධ්‍යම , වයඹ සහ උතුරු…
ගර්භනී මවක් සිසේරියන් සැත්කමකින් අනතුරුව ජීවිතක්ෂයට
සිසේරියන් සැත්කමකින් අනතුරුව ගර්භනී මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයි. ඇය මීට සතියකට පමණ පෙර දරු ප්‍රසුතිය සදහා රෝහල් ගතවී ඇති බවයි වාර්තා…
තන්තිරිමලේ සිදුවු තිරික්කල අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
තන්තිරිමලේ ප්‍රදේශයේදී සිදුවු තිරික්කල අනතුරින් තුවාල ලබා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර සිටි වයස අවුරුදු 22ක…
අද මධ්‍යහන 12.12ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි
අද මධ්‍යහන 12.12ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෙම්මුල්ල, තිහාරිය , පුපුරැස්ස , තෙරිපැහැ, වාඩිනාගල සහ තිරුක්කෝවිල් යන ප්‍රදේශවලට…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගුරු සංගමයක් මගින් උත්තර පත්‍ර පරීක්ෂා…
විදුලි ගාස්තුව වැඩිවුවද පරිභෝජනයේ අඩුවක් නැහැ – කංචන කියයි
විදුලි ගාස්තුව වැඩිවුවද විදුලි පරිභෝජනයේ අඩුවක් දක්නට නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන…
අලුත් අවුරුදු සමයේ වෙළදපොල වැටලීම් ජාලයක්
අලුත් අවුරුදු සමයේ කිරුම් සහ මිනුම් උපකරණ පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩි කිරීමට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. මේ වසර ආරම්භයේ සිට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ගාසා තීරයේ තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙයි
මන්දපෝෂණය නිසා ගාසා තීරයේ තවත්11 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය ආශ්‍රිතව මරණ සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම මරණවලින් 98 දෙනෙකු ළමුන් ලෙසයි සටහන්ව ඇත්තේ. මේ අතර පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 38…
ලොව පුරා පානීය ජලය හිග වීමේ අවධානමක්
රුසියාවේ යළිත් භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…