අගමැතිනිය කියන දේ ද? ඇමැතිවරුන් කියන දේ ද? හරි
පාර්ලිමේන්තුව තුළ අගමැතිනිය සහ මැති ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ පරස්පර බවත් මෙ දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ගැටලුවක් වී ඇති බවත් දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේ හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. මාධ්‍ය…

එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට ශ්‍රී ලංකාවත් තෝරාගනී
එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට ශ්‍රී ලංකාව ද තෝරාගෙන තිබෙනවා. ඒ පසුගිය 05 වන දා නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ රැස්වීමේ දි…
ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන්ගේ වර්ජනය අවසන්
වෛද්‍ය නිවාඩු දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් දින 4 ක් තිස්සේ දියත් කළ වර්ජනය අවසන් කර තිබෙනවා. ජල සම්පාදන හා ජලාපවාහන…
රට ගොඩනගන මග ජවිපෙ කියයි
රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නම් වංචාව සහ දූෂණය නවතමින් නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.…
සිත් දිනා ගැනීමේ හැකියාව පිලිබඳ සජිත් ආඩම්බරයෙන්
ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවීමට පවතින හැකියාව හේතුවෙන් ඕනෑම රටක රාජ්‍ය නායකයින්ගේ සිත් දිනා ගැනීමට තමන්ට හැකියාව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බොහෝ…
ආනයනය කිරීමට තහනම් ප්ලාස්ටික් නිෂ්පාදන ගැසට් කෙරේ
ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ජුනි මස පළමු වනදා සිට ආනයනය කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා . ඒ අනුව අදාළ භාණ්ඩ ලැයිස්තුවට එක්…
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා පත්කර තිබෙනවා. එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස 06 දෙනෙකු ද…
රාජ්‍ය සේවයේ නියුතු අපේක්ෂකයන්ට වැටුප් ගෙවීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කෙරේ
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදෙන ලද රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්…
දිවයින පුරා ආහාර පරීක්ෂා කිරීමේ වැටලීම්
අලුත් අවුරුදු සමය ඉලක්ක කර අප්‍රේල් මස 25 වනදා දක්වා දිවයින පුරා ආහාර පරීක්ෂා කිරීමේ වැටලීම් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…
බීමත් රියදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ හැටහත් දහසක් පොලිස් ස්ථාන වෙත
උත්සව සමයේදී බීමත් රියදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ හැටහත් දහසක් පොලිස් ස්ථාන වෙත බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි…
IOC පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයුම නතර කරයි
ලංකා අයි. ඕ. සී ඉන්ධන සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 26 ක ඉන්ධන සැපයුම නතර කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. QR කෝටා ක්‍රමය පිළිපැදීම උල්ලංඝනය…
කෘෂි අංශයේ නිලධාරීන්ගේ විදෙස් ගත වීම් වලට අනුමැතිය නොදීමේ තීරණයක්
කෘෂිකර්ම අංශයේ සියලු නිලධාරීන්ගේ දීර්ඝකාලින විදෙස්ගත වීම් වලට අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව…
ඔන්චිල්ලා ලණුවේ ගෙල සිරවී පාසල් සිසුවකු මියයයි
ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරමින් සිටියදී ලණුව ගෙලෙහි සිරවී මියගොස් ඇති බව වර්තවනවා. මෙසේ මිගොස් ඇත්තේ…
පොලිස්පතිගේ සේවා දිගුව ගැසට් නිවේදනයකින් පළ කෙරේ
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සේවා දිගුව මාර්තු මස 26 වන දා සිට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල් ජසීරා නාලිකාවේ මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව ප්‍රකට මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ප්‍රහාරයට සුළු වේලාවකට පෙර, අල් ජසීරා වාර්තාකරු අල්-ෂරීෆ්, විසින් සිය සමාජ මාධ්‍යයේ…
ඕස්ටේරිලියාවත් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙි සූදානමක
පාකිස්ථානයේ රිය අනතුරු වාර්තා ගත ලෙස ඉහළට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…